රසායන පොහොර විසයි නම් ඒව නවත්තන්න කලින් විකල්පයක් හදල ඉන්න ඕන.... ඊටම ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ රසායන පොහොර වලට වඩා කෘමිනාශක සම්බන්ධව... දැන් මේ ගොල්ලො මේක පොහොරට අදාළ කරගෙන තියෙන්නෙ තමන්ගේ වාසියට... පොහොර සහනාධාරය දීමට ඇති නොහැකියාව වහගන්න තමා මේ කතා කිය කිය වටේ යවන්නේ....