ඔබේ මුදල් රජයෙන් අපතේ යැවීම.
පහලින් දක්වා ඇති වීඩියෝව නරබන්න. මේ පැලියගොඩ සිට කිරිබත්ගොඩ දක්වා ඇති මහා මාර්ගයයි(2019/01/24). #RDA මගින් මාර්ගය මැද තබා ඇති මල්පෝච්චි දෙස හොදින් බලන්න. මේ අපතේ යවන්නේ ඔබේ මගේ මුදල් නොවේද?
මේවායේ තුබූ ගස් මියගොස් බොහෝ කල්ය. වතුර පොදක් දැමු සේයාවක් වත් නොපෙනේ.
ඔවුන්ට මෙය නිසි පරිදි කළමනාකරණය කරගත නොහැකි නම් මිලියන ගණනින් වැය කල මුදල් වලට වගකියන්නේ කවුරුන්ද?
හැකි පමණ share කරන්න.

එහෙම වැවුනාම සාත්තු කරන්න ඕන්නෑ ඉබේම හැදෙනව
mama hithanne wathura danna bari nisa. ilagata oya wage pochchi tikak genalla dala commission kallak kapaganida danne naaa