එදා මෙදාතුර කඳුලට විවරව්
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලාගිය සෙනේහයේ සුව
සිනා පිරූ රත් දෙතොල් පියා
මිලානවී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැද අවසන් ගමනට
සොදුරිය මට නොකියාම ගියා....
තමන්ගේ අතින් වෙච්ච අතපසු වීමක් නිසා තවත් කෙනෙක්ට ජිවිතේ දාලා යන්න වෙනඑක තමන්ට යමක් වෙනවට...