වැරැද්ද ඉතිං මැරිච්ච ගෑණිගෙම තමයි අවුරුදු හතළිහක් වෙච්ච තමන්ව විසිපහේ කොල්ලෙක් කසාද බදින්නේ ආදරේට කියලා හිතන්න තරම් මන්ද මෝල්ද?? තමන්ගේ සල්ලි දෙපළ පෙන්නලා කසාද කරගන්න හැමෝටම හොද පාඩම්. කසාදෙකට ගැණියෙක් මිනිහෙක් තෝරගනිද්දී තමන්ට තියෙන හැමදේම කියන්න යන්න එපා තිබුනත් නැති විදිහට හිටපන්ලා එතකොට තමයි...