1. Ryan08

    පොඩි අයගේ වකුගඩු

    බයවෙන්න එපා දරුවට ප්‍රශ්නයක් වෙන්නේ නෑ අනිත් එක එයා ලොකුවෙද්දී ඕවට තවත් solutions හොයාගෙන ඇති. එකමදේ උබ ශක්තිමත්ව හිටපන් මොකද අම්මලා කොහොමත් දරුවන්ට උණක් හැදුනත් කලබල වෙනවා එහෙම එකේ මෙහෙම දේකට කොහොමත් හිතෙන් වැටෙනවා ඒ නිසා උබ තමයි එයාගෙත් හිත හදලා හයියට ඉන්න ඕන.
  2. Ryan08

    හිස් අහස...

    යකෝ පපුවත් එක්ක මොකක්ද උනා බං. මම පට්ට ආස එකෙක්. හැබැයි ඌ කවදාවත් උගේ වටිනාකම දැනගෙන හිටියේ නෑ. උගේ හැකියාව කොච්චරද කියලා ඌවත් දැනගෙන හිටියා කියලා මම හිතන්නේ නෑ. මම හිස් අහස කියවන්න කොච්චර ආස උනත් ඌ රස්සාවක් හම්බවෙලා හිස් අහස ලියන එක නැවැත්තුවම අවංකවම සතුටු උනා මු දැන්වත් බොන එක නවත්තලා හැදෙයි...
  3. Ryan08

    අපිට කන්න බොන්න සල්ලිත් නැහැ

    ඒ හොරු ගැන පැමිණිලි කරන්න වෙන්නේ හොරුන්ටම නම් ඒ හොරු අල්ලන්න යන්නෙත් හොරුම නම් ඒ හොරු ගැන නඩු අහන්න ඉන්නෙත් හොරුම නම් කොටින්ම හොරුයි හොරු අල්ලන්න ඉන්න උනුයි ගජ යාළුවො නම් වෙන ගෙදරකට නොයා උන් අහවල් දේ කරන්නද??
  4. Ryan08

    මුත්‍ර කරද්දී පෙන - උදව්

    kidney disease එකක් කියලා තමයි කියලා තිබුනේ ඒත් එක්කම sugar level එකත් වැඩිවෙලා තිබුනලු බෙහෙත් ගත්තට පස්සේ kidney disease එක නම් හරි ගියා sugar නම් ඉතිං බෙහෙත් වලින් කන්ට්‍රෝල් කරගෙන යනවා.
  5. Ryan08

    මුත්‍ර කරද්දී පෙන - උදව්

    ඔව්. දැන් තාත්තට වයස අසු එකක් තාමත් හොදට ඉන්නවා තාත්තා ලංකාවේ නෙවෙයි කොල්ලෝ ඉන්නේ ------ Post added on 1685991924
  6. Ryan08

    මුත්‍ර කරද්දී පෙන - උදව්

    ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න. අපේ තාත්තට තිබිලා බෙහෙත් අරන් සනීප උනා.
  7. Ryan08

    බලු ‌ඩෙත්

    මම මුගේ මේ වීඩියෝ කලින් බලලා තියෙන්නේ මට හිතෙන්නෙම බල්ලා මුගේ මුණ දැන් හපයි දැන් හපයි කියලා. මොකද ඌ එච්චරට මළ පැනලා ඉන්නේ හැම එකේම 😂
  8. Ryan08

    ඒක..... භාවනාවක් 🥺🥺😭

    පට්ට 😍
  9. Ryan08

    පණපිටින් ඉන්නව වගේ

    මේ ගායකයන්ගේ පවුල් වලින් මේකට ලෙඩක් ඇදලා නැද්ද දන්නේ නෑ මොකද උන්ගේ ඉන්ෂුරන්ස් එක මාකට් කරන්න මැරිච්ච මිනිස්සු පාවිච්චි කරපු එකට
  10. Ryan08

    File දන්සැල්

    Bump
  11. Ryan08

    ⛔️ මේතැන ටැටූ ගහල වැඩක් ද

    එතන ගැහුව නිසානේ දැන් උබලා ඒගැන කතා කරන්නේ ඒ කියන්නේ ඒ කෙල්ල බලාපොරොත්තු උනදේ වෙලා.
  12. Ryan08

    😮🚘 ඉගිලුණ මෝටර් රථය 🚘😮

    බුදු අම්මෝ බං 😯

    No contents