අවි ආයුධ ඩිපොසිට් බොක්ස් වල දාන්න තහනම් මචන්, එහෙම දාලා අහු උනොත් උබව ලොක් කරනවා වැලිකඩ ඩිපොසිට් එකේ
1. අවි ආයුධ
2. පුපුරණ ද්‍රව්‍ය
3. තහනම් මත්ද්‍රව්‍ය
4. වහා ගිනි ගන්නා සුළු දේවල්
ඩිපොසිට් එකේ දාන්න තහනම්, එහෙම දුන්නොත් එකෙක්ට කුඩු කිලෝ එකක් හංගලා වෙන එකක්ට යතුර දීලා එවන්න පුළුවන් නෙ ගනින්...