1. XibitZ

    ලාබෙට වාහන

    තමන්ම ආනයනය කරත් මාකට් එකේ මිලම වෙන, ඒ මිලටම සේල් එකකින් ගන්න පුලුවන් වාහන කීපයක් කියන්නම්. Mira X 67.50 Every PA / PC 71.00 Dayz X 71.00 Dayz X Highway Star 84.00 Spacia XS Hybrid 94.00 Spacia G Hybrid 76.00 Yaris X 86.00 Yaris G 95.00 Roomy Custom G 98.00 Roomy Custom G-T...
  2. XibitZ

    Hiace

    GDH223B 2.8L Diesel එක විතරයි දැනට ලංකාවට ගේන්නේ. මේකේ බද්ද ලක්ශ 125 ආසන්නයේ තියෙන්නේ. XID එක unit rate එකක් වදින්නේ. N නම්බර් රෙජිස්ටර් වෙන්නේ. මිල ලක්ශ 270 - 300 මම දන්න විදියට මේ පහල දෙක ලංකාවට එන්නේ නැත්තේ බදු ප්‍රශ්නයක් නිසා. හොයලා බැලුවම වැගන් බද්ද වදින්නේ. cusdec එකක් වත් හොයාගන්න නෑ...
  3. XibitZ

    Nipun Motors

    වාහන සම්බන්දව ක්‍රම කීපයකට ෆුල් පැකේජ් එකක් දෙන්නම්. මේ ත්‍රේඩ් එකේම අප්ඩේට් එකත් දෙන්නම්. 1. ඔබේ නමටම වාහනයක් ආනයනය කරලා අවශ්‍යනම් ආනයනය කරලා දෙන්න පුලුවන්. ලක්ශ 100ට අඩු නම් ලක්ශ 1ක්, 100ත් 200ත් අතර නම් ලක්ශ 2ක් අයකරනවා. 2. RMV ලයිශන් එකට වාහනයක් ආනයනය කරලා දෙන්න පුලුවන්. ලක්ශ 100ට අඩු නම්...
  4. XibitZ

    Personal Vehicle Import!

    වාහනයක් පර්සනල් ඉම්පෝර්ට් කරලා ඕනද? ඕනේ නෑ තනියම කරගන්නම් ද? ගොඩක් අය වරද්ද ගන්න තැනක් මේක. කරුණු එක්ක බලමු ඇයි එහෙම කියන්නේ කියලා. 1. ඔබට වාහනය ගෙන්නගන්න අවශ්‍යය වුනාම තනියම ගේනවනම් ඔබ මුලින්ම බලන්නේ ජපානෙන් වාහන අපනයනය කරන කම්පැනියක්. කම්පැනි කීපයකට කතා කරනවා. ඔවුන්ගේ ගණන් බොහෝවිට සමානයි...
  5. XibitZ

    VAT help

    පොඩි ප්‍රශ්නයක්, ආනයනය කරන භාණ්ඩයක් තියෙනවා 100000 ඕකට වැට් එක 18% වැදුනම 118000 ට්‍රාන්ස්පෝට් කොස්ට් එක 7000 අනිත් වියදමයි 50000ක් කියමු එතකොට මුලු එකතුව 175000 ලාබේ 25000ක් තියලා භාන්ඩේ 200000ට ව්කුනනවා කියලා හිතමු. VAT invoice එක හදද්දි මෙහෙම හැදුවම හරිද? Item cost 100000 Other Cost...
  6. XibitZ

    XibitZ මල්ලිගෙ වෙහිකල් කඩේ

    මම වාහන බිස්නස් එක පටන් අරන් ගෙනාව පලවෙනි වාහනේ. . 🏢 Brand : Daihatsu 🚛 Model : Hijet (S500P) 🌍 Year : 2025 🚦 Colour : White 🚘 Mileage : 252km (08km in auction) 🏅 Auction Grade : S (Brand New) ✴️ Transmission: 5-Speed Manual ✴️ Drive System: 2WD ✴️ Engine: 660 cc (0.66 L) 3-cylinder petrol...
  7. XibitZ

    Smart හොරකම්!

    ස්මාට් විදියට හොරකම්, අල්ලස්, කොමිස් ගන්නේ කොහොමද දන්නවද? 2026 මැයි 15 ගහන ගැසට් එක අදාල දිනේට කලින් මහා පරිමාණ ආනයන කරුවන්ට ලීක් කරනවා. මැයි 15ට කලින් බ්‍රැන්ඩ් නිව් ඒජන්ට්ලා වාහන දාස් ගණනකට LC ඕපන් කරනවා. චැසි අංක නැතුව වාහන ඕනම ප්‍රමාණයකට LC ඕපන් කරන්න බ්‍රැන්ඩ් නිව් ඒජන්ට්ට පුලුවන්. හැබැයි...
  8. XibitZ

    money exchange

    ජපානෙට සල්ලි වගයක් යවාගන්න හොද විශ්වාස money exchange ප්ලේස් එකක් කියපන්කෝ. මොරටුව අවටනම් ලේසියි.
  9. XibitZ

    bank deposit?

    japan bank account ekakata deposit ekak karanna thiyenawa. TT karanna ba. wise, zoom beluwa ewath support na. meka karanna wenne japan inna kenekge lankawe account ekata deposit ekak dala uge japan account eken transfer ekak dalada. wede karaganna wena widiyak nedda ban. ratawal kipayakama...
  10. XibitZ

    money transfer help

    mata japan bank ekakata salli danna ona. TT karanna ba. mage bank eka link karagena salli danna lesima saha fees aduma widiya mokakda?
  11. XibitZ

    Insurance

    1. සෞඛ්‍ය රක්ශනය මාසික වාරිකය (Premium) = 5007 කාලය (Term) = වසර 15 රක්ෂිත මුදල = 500000 රක්ශිතයන් = 3 ප්‍රතිලාභ ප්‍රමාණය (Benefit Amount) = 500000 පූර්නත්වයේදි ගෙවන මුදල = 500000+Bonus 2. ආයෝජන රක්ශනය මාසික වාරිකය (Premium) = 10952 කාලය (Term) = වසර 15 රක්ෂිත මුදල = 1600000 රක්ශිතයන් = 1 (මරනය...
  12. XibitZ

    Investment!

    🚗 Investment Opportunity – Vehicle Import Business (Sri Lanka) 💼 Nipun Motors - Moratuwa RMV Registered Vehicle Importer 🔹 Investment Model 01: Profit sharing basis (Vehicle to Vehicle) Short-term cycles (2–4 months per deal) 🔹 Expected Returns: එක් vehicle එකකින් approx. LKR 300,000 –...
  13. XibitZ

    Vehicle Importer

    පර්සනල් ඉම්පෝට් කරන්න ගිහින් ගොඩක් අයට ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා පෝස්ට් වලින් දැකලා තියෙනවා. ඉම්පෝටර් කෙනෙක් තෝරගද්දි මේ ගැන සැලකිලිමත් වෙන්න. 1. ඉම්පෝටර්ලා කියලා කියන ගොඩක් අය හරියටම යන කොස්ට් එක දෙන්නෙ නෑ. වාහනයටම ගානක් කියනවා. අපිගන්නේ ලක්ශයයි දෙකයි කිව්වට කොලේ වහලා ඊට වැඩි ගානක් ගන්නවා...
  14. XibitZ

    Vehicle Price

    Vehicle Import කරද්දි කොස්ට් වෙන ගනන් ටික මේ ත්‍රේඩ් එකේ දාන්නම්. මේ ගනන් සේරම සියලු බදු, ගාස්තු ඇතුලත්ව වරායෙන් එලියට දෙන ගනන්. පර්සනල් හෝ CC නම්බර් එකට ආනයනය කරලා දෙන්න පුලුවන්. ........................................................................... Daihatzu Hijet (S500P) 2WD, Manual...
  15. XibitZ

    ෆුල් කෑශ් vs FIX 90%

    ප්‍රශ්නේ ලක්ශ 10ක් තියෙනවා 9ක් ෆුල් කෑශ් දීලා බයික් එක ගන්නද? Fix deposit laksha 10 Poliya 10% Wasara 5 Masekata labena poli mudala 8333.33 awuruddakata 100000 awurudu 5ta laksha 5 Fix eka laksha 10 + poliya laksha 5 Okkoma laksha 15 lebenawa wasara 5 awasane (masikawa intrest eka ganna...
  16. XibitZ

    වාහන ආනයන ව්‍යාපාරය

    වාහන ආනයන ව්‍යාපාරය මම වාහන සම්බන්දව ලිපි සැහෙන ප්‍රමානයක් ලියලා තියෙනවා. වාහන බදු වටිනාකමට (CIF) ප්‍රතිශතයක් ලෙස අයකරපු කාලේ සිට CC අගයට අයකරපු කාලය දක්වාත්, දැන් CC අගයට සහ ප්‍රතිශතයක් යන දෙකටම බදු අයකරන කාලය දක්වාත් විවිදාකාර වෙනස්වීම් අනුව බදු ප්‍රතිපත්ති විවිදාකාර සීමාවන් එම ලිපි...
  17. XibitZ

    loan help

    මචං මේකයි ප්‍රශ්නේ. මගේ එකවුන්ට්, ක්‍රෙඩිට්කාඩ් සහ පොඩි ඇප නැති ලෝන් එකක් තියෙන්නේ සම්පත් බැංකුවේ. විශ්ව එකත් හොදයි, ගනු දෙනු කරන්න කිසි අව්ලක් නෑ. හැබැයි උන්ගෙන් බිස්නස් ලෝන් එකක්, ඕඩී එකක් ගන්නවා කියන්නේ පට්ට අමාරු වැඩක්. මම අලුත් බිස්නස් එකක් පටන්ගන්නවා. ඒකට හොද බැංකුවක් ඕනේ බිස්නස් ලෝන්...
  18. XibitZ

    TOD + Loan

    මට කියපන්කෝ උබලා ගනුදෙනු කරන බැංකු උබලට TOD දීලා තියෙනවද කියලා. දීලා තියෙනවනම් ලිමිට් එක කීයක්ද? මාසෙකට කොච්චර ගනුදෙනු වෙනවද? බැංකුව මොකක්ද? මට හිතිලා තියෙන්නේ TOD දෙන, ඉක්මනින් ලෝන් ගන්න පුලුවන් හොද බැංකුවක බිස්නස් එකවුන්ට් එකක් ඕපන් කරන්න. සෙලාන් එකේ තත්වේ මොකද? මගේ කරන්ට් එකවුන්ට් එකක්...
  19. XibitZ

    බදාදා නිවාඩු

    කවදා වෙනකන් තියෙනවද?
  20. XibitZ

    IRD request letter

    meke request letter eka danne kohomada? A4 ekaka liyala photo ekak gahala attach karala send karoth harida. type karala yewwoth hariyan nedda? post karala yawanna kiyalada me kiyanne

    No contents