Sanasime inna hammbei da?තෙල් නැත්තටම නැතිවුනොත් හොඳයි බං.
හේනක් එළවලු කොටුවක් කරගෙන, මාලුවෙක් බාගෙන, වල් ඌරකේ එලාගෙන ඇලෙන් දොලෙන් වැවෙන් නාලා
සැනසීමේ ඉන්න පුලුවන්
Tution kada karayantath no tution karanna ona, okun amuthuma mafia ekak karanne IRD ekata munwa kotu karanna bari ai? Daily collection money without banking.School 1 wenida niwdu denna ynwa kyla kathawakut tye
ado ubalage kata hari kiyapanko grocery, super market 8 ta wahanna law ekak genna kiyala.till war end ban. War eka adenna gattot nam thawa niwadu wadi wei, fk economy thami![]()
Iphone?තෙල් නැත්තටම නැතිවුනොත් හොඳයි බං.
හේනක් එළවලු කොටුවක් කරගෙන, මාලුවෙක් බාගෙන, වල් ඌරකේ එලාගෙන ඇලෙන් දොලෙන් වැවෙන් නාලා
සැනසීමේ ඉන්න පුලුවන්
ade apita amathaka wenawa bun mewa. redda munta ape tax 1ken neda me leave deela thiyenne kiyala mathak wenakota.බදාදා රෑ 12 වෙනකන් තියනවා. බ්‍රහස්පදින්දා වුනු ගමන් නිවාඩුව ඉවරයි

Kohomda yanne public transport naneda minissuntaapata niwadu ne. office yana eka mandatory![]()
ඉතින් ඔක කරන්න තෙල් අර්බුදයක් එන්නම ඔනෙද, සැනසීමෙන් ඉන්න පුලුවන් නම් කැමති නම් අදම පුලුවන් පටන් ගන්නහේනක් එළවලු කොටුවක් කරගෙන, මාලුවෙක් බාගෙන, වල් ඌරකේ එලාගෙන ඇලෙන් දොලෙන් වැවෙන් නාලා
සැනසීමේ ඉන්න පුලුවන්
office eken kiyanne kohoma hari waren kiyalaKohomda yanne public transport naneda minissunta
ඉතින් ඇයි බන් තෙල් ඉවර වෙනකන් ඉන්නේ. දැනුත් පුළුවන් නේ උබට ඕන නම්තෙල් නැත්තටම නැතිවුනොත් හොඳයි බං.
හේනක් එළවලු කොටුවක් කරගෙන, මාලුවෙක් බාගෙන, වල් ඌරකේ එලාගෙන ඇලෙන් දොලෙන් වැවෙන් නාලා
සැනසීමේ ඉන්න පුලුවන්