1. XibitZ

    IRD TIN

    ඔන්ලයින් details change request එකක් දැම්මා තාම බලලා නෑ. Tax clearance certificate එකක් දැම්මා ඒක බලලත් නෑ. ඔය දෙක දැම්මේ 13/02/2026 IIT tax type එක inactive තියෙන්නෙ ඒක active කරන්න request එකක් අද (24/02/2026) දැම්මා ඕක කවදා බලයිද දන්නැ. IRD එකෙ අදුරන කවුරුත් නැද්ද සිස්ටම් එක බලලා ඔය වැඩ ටික...
  2. XibitZ

    IRD බදු

    21/22 22/23 23/24 24/25 25/26 ඔන්ලයින් සබ්මිට් කරන්න පෙන්නන්නේ නෑ නේ බන්. මේකට මොකද කරන්නේ? 18/19, 19/20, 20/21 සබ්මිට් කරලා තියෙන්නේ. ඉටපස්සේ මුකුත් නෑ. Inactive වෙලා තියෙන්නේ
  3. XibitZ

    tax clearance report

    tax clearance report එක ගන්න ලේසි විදිය මොකක්ද?
  4. XibitZ

    Investment!

    උබලා මොනවටහරි ආයෝජනය කරලා තියෙනවද? රත්තරං, ක්‍රිප්ටෝ, ඩොලර් වගේ සීන් නෙවෙයි මන් අහන්නේ. බිස්නස් වලට ආයෝජනය කරලා තියෙනවද? තියෙනවනම් කොපමන මුදලක් ආයෝජනය කරාද? මාසිකව ලැබෙන ප්‍රතිලාභ කොහොමද? මම මේක අහන්නේ ලංකාවේ බිස්නස් වලට ආයෝජනය කරන එක අසාර්තක දෙයක් ලෙස ගොඩක් අය දකින නිසා. මමත් 2012 ගෘහ භාණ්ඩ...
  5. XibitZ

    sampath loan

    ඇප නැතුව ලෝන් එකක් දෙන්න කතාකරනවා. පොලිය 15.5% ලක්ශ 2.5 ඉදන් 30 වෙනකන් දෙනවලු. සම්පත් නොවන වෙනත් බැංකුවක සේවින්ස් එකවුන්ට් එකක මාස 12ක බැන්ක් ස්ටේට්මන්ට් එවන්නලු කීයක් දෙන්න පුලුවන්ද බලලා කියන්න. මගේ වෙන බැංකුවල සේවින්ස් තිබ්බට ගනුදෙනු කරන්නේ නැ. සම්පත් සේවින්ස් එකෙන් ගනුදෙනු කරන්නෙත් නැ...
  6. XibitZ

    loan sms

    සම්පත් බැංකුවෙන් sms එකක් එවලා. "Dear Valued Customer, Exciting news from Sampath Bank! You have been selected to apply for a PERSONAL LOAN (subject to credit evaluation). Valid only for a limited time. Apply before 03-NOV-25. T&C apply. Reply ""YES"" to 0766303070 to express your interest...
  7. XibitZ

    Current Account OD

    කරන්ට් එකවුන්ට් තියෙන අයගෙන් විස්තර ටිකක් ඕනේ. TOD එකක් සහ POD එකක් සම්බන්දව. 1. TOD ලෙස ලබාදුන් මුදල 2. පොලිය 3. මාසික ගනුදෙනු ප්‍රමානය 4. බැංකුව 5. POD ලෙස ලබාදුන් මුදල 6. පොලිය 7. මාසික ගනුදෙනු ප්‍රමානය 8. බැංකුව 9. ඉතිරිකිරීමේ ගිනුමට මාසිකව මුදලක් දැමිය යුතුනම් එම මුදල
  8. XibitZ

    ප්‍රියන්ත ජයකොඩි

    පොර කොල්ලෙක්ට කියලා තර්ජනය කරපු සීන් එක මාට්ටුවුනේ කොහොමද බන්. කොල්ලා ඩුබායි ඉදලා කෝල් එක දීලා තියෙන්නේ. පොර එහෙ යූස් කරපු ෆෝන් එක මෙහෙට ගෙනත් සිම් එකක් දාලද? නැත්තන් සිම් එක ගෙනත් මෙහෙදි ෆෝන් එකකට දාලද? සසිම් එකයි ෆෝන් එකයි දෙකම ගෙනත් මෙහෙ කෝල් එකක් ගත්තම ඌ කෝල් කරපු එකාගෙන් විස්තර අරන්...
  9. XibitZ

    Vehicle Sale

    ලක්ශ 70ක්, 150ක් වගේ තියෙනවනම් බැංකුවේ දාලා පොලිය එනකන් බල බල ඉන්නෙ නැතුව වාහනේ වාහනේ ගෙනත් විකුනන්න. පර්සනල් ඉම්පෝට් කරලා පොඩි වාහනයකින් ලක්ශ 5ක්, ලොකු එකකින් ලක්ශ 10ක් තියන් විකුනන්න පුලුවන්. ඕනනම් තනිපුද්ගල ව්‍යාපාරයක් විදියට රෙජිස්ටර් කරගන්න. ඉටපස්සේ ගැරේජ් නම්බර් ගන්න පුලුවන්. ඉම්පෝට් කරන...
  10. XibitZ

    IT help

    මෙහෙමයි සීන් එක බිස්නස් එකකට සිස්ටම් එකක් හදන්න ඕනා. X කියන කස්ටමර් ඉන්නවා කියන්නකෝ. එයා සෙට් කරනවා A කියන කස්ටමර් ව. A සෙට් කරනවා Bව. B සෙට් කරනවා Cව. C සෙට් කරනවා Dව. D සෙට් කරනවා Eව. E සෙට් කරනවා Fව. Xට F කස්ටමර් වෙනකන් එන ලාබෙන් කොටසක් යනවා. X ට යටින් ඉන්න 6කගේ ලාබෙන් කොටසක් Xට යන්න ඕනා...
  11. XibitZ

    fronx, magnite, sonet

    fronx, magnite, sonet නිසා සේල් කරන මොලේ අමාරු කාරයන්ගේ අමාරුව හොද වෙයිද? ඔක්ශන් වල පිස්සෝ වගේ මිල ගහන්නේ. ඔක්ශන් එකේ යුසඩ් එක ජපානේ බ්‍රැන්ඩ් නිව් මිලෙන් වත් ගන්න මොලයක් නෑ. බ්‍රැන්ඩ් නිව් එකට වඩා ඔක්ශන් මිල වැඩි. මට හිතෙන විදියටනම් ඔක්ශන් වල වාහන මිල වැඩි කරන එකත් සේල් කාරයන්ගෙම ජාවාරමක්...
  12. XibitZ

    truck tax

    truck වලට tax වදින විදිය දන්නවද? excise duty, cid, pal, val
  13. XibitZ

    vehicle tax

    මට දැනගන්න ඕනේ CIF එකටද ටැක්ස් ප්‍රතිශත අයවුනෙ, නැත්තන් බ්‍රැන්ඩ් නිව් එකේ ප්‍රයිස් එකෙන් 15%ක් අඩු කරල CIF මිල ලෙස අරන්ද ටැක්ස් අයවුනේ කියලා. මේ ප්‍රශ්නේ අහන්නේ අන්ඩර් වැලිව් කරලා ටැක්ස් අඩුකරගන්නවා කියලා කියන නිසා. රේගුව වාහන වල බ්‍රැන්ඩ් නිව් ප්‍රයිස් එක කොතනක හරි ප්‍රසිද්ද කර තිබෙනවාද...
  14. XibitZ

    බල්ලට ගිය කිරිය

    මේකේ ඉන්න මානසික ලෙඩ්ඩුන්ගේ කතා වලට මසන විකුර්ති වෙනවා විතරයි. මාසෙකට විතර පස්සේ ඊයේ ආවම දැක්කේ කොල්ලෙක්ගේ තාත්තා කෙනෙක්ගේ ෆොටෝ දාලා ආතල් එකට අරගත්ත කාලකන්නියෙක්ට විරුද්දව දාපු ත්‍රේඩ් එකක්. අදත් එහෙමයි. නික් එකෙන් මූන වහගත්ත පොන්නයෝ පොර ටෝක් දෙනවා. @GTRZ උබට කිව්වා බන් ඉස්සර ඉදන්ම. උබට කිරියේ...
  15. XibitZ

    ආයෝජන සහ මනස

    පොඩි කතාවක් කියලා දෙන්න හිතුනා. මේ තියෙන්නෙ ආයෝජන මුදලට 18% ක් පොලිය දෙන්නම් කියලා 2018 දාපු ත්‍රේඩ් එකක්. https://elakiri.com/threads/%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%BA-18.1882504/ මේ තියෙන්නේ ලක්ශ 50ක ආයෝජනයට 50%ක ලාබයක් ලබාදෙන්නම් කියලා 2019 දාපු ත්‍රේඩ් එකක්...
  16. XibitZ

    business ආයෝජන අවස්තාවක්.

    ගෘහභාණ්ඩ තොග වෙලදාමක් කරන්නේ 2011 ඉදන්. මාසෙට ලක්ශ 2ක් විතර හොයාගන්නවා. යොදවපු මුදලට ලක්ශ 20ක්. බිස්නස් එකට එකතුවෙලා මහපරිමාන්‍යයෙන් කරන්න කැමති කවුරුහරි කිරියේ ඉන්නවද? ලක්ශ 200ට ලාබෙන් 50% ලක්ශ 100ට ලාබෙන් 25% ලක්ශ 50ට ලාබෙන් 12.5% දෙන්න පුලුවන්. මගේ නයක් ඉවරවෙනවා තව අවුරුදු 3කින්. පස්සෙ ලක්ශ...
  17. XibitZ

    Vehicle Import

    වාහනයක් ඉම්පෝට් කරද්දි Duty එකට අමතරව CID+PAL+VAT-EIC+XID Etc වගේ ඒවලින් අයවෙන විදිය දන්න කෙනෙක් කියනවද. වාහන ඉම්පෝට් කරන බහුතරය කොලේ වහලා ගේමක් ගහනවා කියලා පේනවා. හරියටම දැනගන්න ඕනා.
  18. XibitZ

    enex ප්‍රශ්නයක්

    මම රිවිව් එකක් දැම්මා ෆේස්බුක් එකේ. මේ තියෙන්නේ ඒක. " Enex එකේ අද වෙච්ච සිද්දියක් සිරිලක පව්ලේ දැනගැනීමටත් ගනුදෙනුකරන ඔබගේ දැනගැනීමටත් කියන්න හිතුවා. කතාව කෙටියෙන් කිව්වොත් මම enex එකෙන් බඩු ගන්නේ අවුරුදු 11 ඉදලා. මම මුලින්ම කලේ කුශන් වැඩ. සිරිලක ෆර්නිචර් මාමා ලග වැඩ කලේ. අදට enex එක එක්ක...
  19. XibitZ

    commercial bank help

    කමර්ශල් බැන්ක් එකෙ වැඩ කරන කවුරුහරි ඉන්නවද? මට ඇඩ්‍රස් එකක් හොයාගන්න ඕනා එකවුන්ට් නම්බර් එකෙන්. මට ලී ලෝඩ් එකක් එවන්නම් කියල 50ක් (15/03) ඇඩ්වාන්ස් ගත්තා එකෙක්. ඌ දැන් සල්ලි දෙන්නේ නැතුව ඉන්නවා. පොලිසියෙන් පැමිනිල්ල ලියන්න ඇඩ්‍රස් එක ඉල්ලනවා. කාටහරි පුලුවන්ද ඇඩ්‍රස් එක හොයලා දෙන්න? AASM...

    No contents