1. බ්ලැක් ඔපල්, වයිට් රම්, වයිට් ඩයමන්ඩ්, වැට්9, ෆ්රැන්ක් ලීන් වගේ 2000ට අඩු බ්රැන්ඩ් ගහන සේරම හිගන්නොත බන්. . එතකොට බෙල්වර්ඩියර්, ග්රේගූස්, බකාර්ඩි බ්ලෑක් කියන්නේ ලොකු ලොකු බ්රැන්ඩ්ස් ද? ඒවා ගහන්නේ පොශ් අයද? සිගාර් ගැහුවත් ස්විච්, ක්ලික්ම ගහන්න ඕනෙද ගෝල්ඩ් ලීෆ් එකක් ගැහුවොත් තත්වෙට හරිනෑ...