BruceWayne Plz

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    කොල්ලෝ උබ මට කිරිය පුරා අපහස කර කර යනවා දැක්කා. .
    එක එක එවුන්ට මගේ ෆේක් කියන්න කලින් හරියට හොයලා කියන දෙයක් කියපන්. .
    උබ එක්ක මට අව්ලක් තිබ්බෙත් නෑ ඇත්තෙත් නෑ. . අව්ලක් තිබ්බනම් මන් ත්‍රේඩ් එකක් දාලා කියනවා. .
    ඒ නිසා ඔය වරද්ද හදාගනින්. . සමහරක් මගේ ෆේක් විදියට රගලා මාත් එක්ක ඉන්න කීපදෙනාවත් කොටවන බව තේරුම් ගනින්. .



    http://www.elakiri.com/forum/showpost.php?p=21709140&postcount=46


    වාර්තා වෙන අන්දමට මෙ ෆෙක් එක මෙ එළකිරියෙ යු ටියුබ් එකවුන්ට් එක බැන් කරගෙන අනාථ වෙච්ච මොරටු බිංදු ගෙ ළු. අර එක්සිබිට් කියන පොන්ස් ගෙ.


    http://www.elakiri.com/forum/showpost.php?p=21709134&postcount=105

    මෙ කැ* ගෙ යු ටියුබ් එකවුන්ට් එක බෑන් උනහම මන් එක වෙනුවෙන් කතා කලා මොකා උනත් කරපු වැඩෙ වැරදි කියලා. දැන් මූ ෆෙක් හදන් ඇවිත් මෙම්බර්ස්ලා කොටවනවා .


    http://www.elakiri.com/forum/showpost.php?p=21708050&postcount=91

    මොරටු බිංදු ඔයාදෙ මෙ ? :lol::lol::lol:



    අනිත් දේ ජී.ටී උබටත් කියන්න දෙයක් තියෙනවා. . ඔයවගේ වැඩ කරන ෆේක් සේරම බැන් කරලා දාපන්. . කොටවන එවුන්ට පොඩි වත් චාන්ස් එකක් දෙන්න එපා. . ඔකුන්ගේ ඔරිජිනල් එක්කම බැන් කරපන්. . මහ වදයක් මේක. .
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    bruzewayn ගැන කාලයක් හොද නුලක් ගියා
    පස්සේ නම් මිනිහ හොදට හිටිය සිරාම
    දැන් අයෙම පටන් අරන්ද?

    හෙන්රිට කියනවා හරිය
    9305664.gif
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    bruzewayn ගැන කාලයක් හොද නුලක් ගියා
    පස්සේ නම් මිනිහ හොදට හිටිය සිරාම
    දැන් අයෙම පටන් අරන්ද?

    හෙන්රිට කියනවා හරිය
    9305664.gif

    තෝ EXIBTZ ගෙ ෆේක් එකක් නේ? :lol::lol::lol:
     
    • Like
    Reactions: crazybuddy