Sound Recording Help

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මේකයි සීන් එක. . ලැප් එකට ගහලා වොයිස් රෙකෝඩ් කරන්න හොද මයික් එකක් ඕනා. .
    ලන්කාවේ ගන්න තියෙන හොද මයික්ස් මොනවද සහ ඒවල ගනන් කොහොමද?
    අර 1500යේ 2000 කටු වලින් වැඩේ කරගන්න පුලුවන්ද?

    මේ බාන්ඩේ ලංකාවේ ගන්න තැනක් තියේද? තියේනම් ගනන් කොහොමද? :rolleyes:

    Original-Blue-Snowball-ICE-Condenser-Microphone-for-Computer-Cardioid-white-color.jpg
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මචන් කොළඹ පබ්ලික් ලයිබ්රි එක ගව හන්දිය හරියේ හොඳ මියුසිකල් අයිටම්ස් (බෆ්ල්, මයික්ස් )තියෙන කම්පනියක් තිබුන. මට නම ඔලුවට එන්නේ නැනේ. :no:
     
    • Like
    Reactions: XibitZ

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මචන් කොළඹ පබ්ලික් ලයිබ්රි එක ගව හන්දිය හරියේ හොඳ මියුසිකල් අයිටම්ස් (බෆ්ල්, මයික්ස් )තියෙන කම්පනියක් තිබුන. මට නම ඔලුවට එන්නේ නැනේ. :no:

    swidish electronic...dn eka ethana naa ne da...kollupitiye handiye staition ekata yana para patan ganna thanayi...duplication road eka patan ganna thana bus holt eka issarahyi tiyemawa
     
    • Like
    Reactions: XibitZ

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    swidish electronic...dn eka ethana naa ne da...kollupitiye handiye staition ekata yana para patan ganna thanayi...duplication road eka patan ganna thana bus holt eka issarahyi tiyemawa
    :yes:

    හරියට හරි මචන් SWEDISH තමයි .:yes: THANK YOU නම මතක් කලාට. SWEDISH TRADING. කව්රු හරි සේනානායක කෙනෙකුට තමයි මේක අයිතිවෙලා තිබුනේ. XibitZ මෙතන පොඩ්ඩක් ට්‍රයි කරපන් මචන්.උන් ළඟ කොලිටි බඩු (නරක බඩු නෙමෙයි හොඳේ :P) තියෙනවා.:yes:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මේකයි සීන් එක. . ලැප් එකට ගහලා වොයිස් රෙකෝඩ් කරන්න හොද මයික් එකක් ඕනා. .
    ලන්කාවේ ගන්න තියෙන හොද මයික්ස් මොනවද සහ ඒවල ගනන් කොහොමද?
    අර 1500යේ 2000 කටු වලින් වැඩේ කරගන්න පුලුවන්ද?

    මේ බාන්ඩේ ලංකාවේ ගන්න තැනක් තියේද? තියේනම් ගනන් කොහොමද? :rolleyes:

    Original-Blue-Snowball-ICE-Condenser-Microphone-for-Computer-Cardioid-white-color.jpg

    Samson go mic ganda eka hodai. ganath adui.
    koi wage wadkata gandada.

    BM800 wage condenser mic ekak ganda.

    lap ekata gahnwa nam, usb mic ekak wage ganda. mic input dena ewage hum enwa wadi.

    mama kiuaa rs 200ta wage tiyena usb sound card ekak aran ekata nomal head phone mic ekak gahala balanda.
    samhara wita ea quality ekath athi wei.
     
    • Like
    Reactions: XibitZ

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මචන් උඹට ඕන දේ සොයාගත්තද? ටිකක් මිලෙන් අඩු ඒවානම් පොඩ්ඩක් ට්‍රයි කරපන් pettah දෙවෙනි හරස් වීදියේ
    ඉලෙක්ට්‍රොනික් කඩවලත් තියෙනවා. මිල අඩුවුනත් හොඳ ඒවත් සොයාගන්න අමාරු වෙන්නේ නැ. කඩ කිහිපයකටම ගිහින්
    බැලුවොත්.:cool: