මැණික් - රත්‍රං

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මැණික් - රත්‍රං

    මචන් නිල් මැනික් වල ගනන් කැරට් ගාන අනුව කොහොමද වැඩිවෙන්නේ?
    කැරට් 70ක විතර ගලක් කීයක් වෙයිද?

    කැරට් 22 රත්‍රං බිස්කට් විදියට ගන්නවනම් පවුමක් කීයක් වෙයිද?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ගල් කපන්නද හදන්නේ ඒ පාර..


    22k රත්‍රන් පව්මක් නම් 52-54k වගේ වෙයි :rolleyes:

    නෑ බන් මේ අදුරන එකෙක් මගෙන් ගනන් අහනවා. . :D
    මන් ඕවා දන්නේ නෑනේ මිනිහෝ. . :baffled:
    බිස්කට් විදියට තියෙන රත්‍රං පවුමක ගානයි දැනගන්න ඕනේ. . :dull:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,344
    6,185
    113
    බ බ බ bump
    images
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,344
    6,185
    113
    මේ ගැන දන්න කවුරුවත් නැද්ද? :dull:
    ahema valuation ekak denna ba bun manik walata.umba kiyana gala hondama patanam paludu adui num cut eka hondai num laksa 80k wage watinawa lankawe milen num.