1. NEMISIS

    World smallest V12 engine

    මචන් මෙයිට වඩා ලෙසියෙන් හදන්න පුලුවන් නයිට්‍රො එනජින් වල මොඩල්ස් ඒ තරම් අමාරුත් නැහැ, සංකීර්ණත් නැහැ මම එකක් හදන්න අයිඩියා එකක් තියනවා ඕන නම් සෙට් වෙලා හදමු ලේත් මැශින් එකක් තියන තැනක් සෙට් කරගන්න විතරයි ඕන වෙන්නෙ,මම කලින් වැඩ කරගනිපු තැනකුත් තියනවා දැන් ඒක එතන තියනවාද දන්නේ නැහැ
  2. NEMISIS

    වැඩ ඇල්ලුවා (New business)

    ela ela, good luck
  3. NEMISIS

    ලෝකෙ අංක 1කේ චිත්‍රපටය(Shawshank Redemption)

    බලපු ෆිල්ම් වලින් හොදම එකක් ආයෙ කතා කරන්න දෙයක් නැහැ
  4. NEMISIS

    Apple's next-gen programming language

    මම නම් දැනටම පටන් අරන් තියෙන්නෙ. සේරම හොදයි සෙමි කෝලන් එක නැති එක නම් නිකං මොකද්ද වගේ. ඒ ඇරුනම ලියන කෝඩ් එක හොදට තේරුම් ගන්න පුලුවන්.
  5. NEMISIS

    Your first very own Vehicle

    tw 200 එකක් ගත්තා වයස 24 දි,1.70 ට ගත්තෙ,ටිකක් වියදම් කරලා සුපිරියටම හැදුවා තාම තියනවා.දැන් වයස 25යි හොන්ඩා crv හරි ටොයොටා rav4 එකක් හරි ගන්න හොයනවා
  6. NEMISIS

    Macbook Air හෙල්ප් එකක්

    ඔවු ඒක නම් එහෙම තමයි current entry level model එක 899USD නේද අලුත් මොඩල් එක ආවම 999USD විතර වේවි.ඒ වුනාට මගේ පවුද්ගලික අයිඩියා එක නම් මැක්බුක එයා එක ගන්න එක ගැන තව හිතලා බලන්න කියලා. බොහෝ විට Mac book pro 13 inch non retina එක ලගදිම discontinue කරාවි එහෙම වුනොත් සටොක් තියන ඒවායේ ගනන් සැහෙන්න...
  7. NEMISIS

    Macbook Air හෙල්ප් එකක්

    මචන් 13 inch non retina mac book pro එක ගන්න බලපන් ගාන නම් පොඩ්ඩක් වැඩියි ඒ වුනාට හොදම performance/price තියෙන්නේ ඒකෙ පොඩ්ඩක් ඉදලා සල්ලි එකතු කරගෙන ගත්තත් පාඩු නැහැ.performance නුත් හොදයි air එක පොඩි පොඩි වැඩ වලට නම් හොදයි ඒත් development හරි වෙන මොනවා හරි performance ඕන වෙන වැඩ වලට මදි.එහෙම...
  8. NEMISIS

    Skype වලින් ඕනෑම සුද්දෙකුට සිංහලෙන්ම කථා

    නැහැ මචන් පොඩ්ඩක් බලපන් ඇන්ඩ්‍රොයිඩ් වල Google now එක ගොඩක්ම වෙලාවට කියන දෙ හොදටම detect කරනවා(ios වල siri වලට වඩා හොදට goole now එක detect කරනවා කියල මට හිතෙනවා) ඊට පස්සෙ කොහොමත් translations තියනවා නේ (google translate or bing translate)
  9. NEMISIS

    ගෙදරදීම-PCB-හදමු

    thankz for posting this reply machan. මේක මගේ බලොග් එක මු එක මුගේ කියලත් කියනවා
  10. NEMISIS

    ගෙදරදීම-PCB-හදමු

    අඩෝ කැරි වැඩ කරලා අනුන්ගෙ බලොග් තමන්ගෙ කියලත් කියනවා නේ.මේක මගේ බ්ලොග් එක බලපන් පොඩ්ඩක් මම මේ බ්ලොග් එකේ තියන ඒවා මීට කලින් එලකිරියෙම දාලත් තියනවා බලපන් පොඩ්ඩක්. බොරු නම් බලපන් මෙන්න බ්ලොග් එකේ Dashboard එකට ලොග් වුන එකේ screenshot එකක්...
  11. NEMISIS

    Linux කට්ටිය එන්නලා...

    ඔවු posix unix එක්කත් වැඩ කරනවා. මේ හැම එකකකම තියන posix API එක සමානයි මම iPhone සහ linux POSIX API එක්ක ගොඩක් ගැඹුරට වැඩ කරලා තියනවා වෙනස්කම් අහුවෙලාම නැහැ වගේ හැබැයි කම්පයිලර්ස් වලට දෙන පැරාමීටර්ස් සහ ඩිරෙක්ටිවිස් එහෙම වෙනස් වෙලා තියනවා. Ubuntu මොබයිල් පැලැට්ෆෝම් එක හදුන්වලා දෙනකොට Ubuntu SDK...
  12. NEMISIS

    Linux කට්ටිය එන්නලා...

    Operating System තියරි ඉගෙන ගන්න තියන හොදම පොත Operating Systems: Design and Implementation (Andrew S. Tanenbaum) posix programming වලට මම කියවපු පොත මේක Beginning Linux Programming Download from here http://it-ebooks.info/book/1065/
  13. NEMISIS

    Linux කට්ටිය එන්නලා...

    ඔවු මචන් posix කියන්නේ Portable Operating System Interface කියන එක මේක ඕනම linux distro එකක් සපෝට් කරනවා මේක ලිනක්ස් විතරක් නෙමයි minix/unix/bsd සේරම මේක සපෝට් කරනවා iPhone/Mac-OSX පවා මේක සපෝට් කරනවා.මේක ඉගෙන ගන්න එක නම් මාර වටිනවා ඒ වුනාට මේක ඉගෙන ගන්නවා නම් OS එකක් ඇතුලෙ වැඩ කරන දේවල් ගැන...
  14. NEMISIS

    Linux කට්ටිය එන්නලා...

    ලිනක්ස් වලට තියන API එකට කියන්නේ POSIX Api කියලා.ටිකක් සංකීර්ණ API එකක් ඊට වඩා ලේසියෙන් GUI ඇප්ලිකේශන් හදන්න පුලුවන් QTCreator කියලා tool එකක් තියනවා ඒක පාවිච්චි කරලා C++ වලින් කරන්න තියෙන්නේ ක්‍රොස් ප්ලැට්ෆෝම් කරන්නත් පුලුවන් කිසි අවුලක් නැතිව. VLC Player එකේ GUI හදලා තියෙන්නේ QT එකෙන්. posix...
  15. NEMISIS

    Linux කට්ටිය එන්නලා...

    ලිනක්ස් වලට තියන API එකට කියන්නේ POSIX Api කියලා.ටිකක් සංකීර්ණ API එකක් ඊට වඩා ලේසියෙන් GUI ඇප්ලිකේශන් හදන්න පුලුවන් QTCreator කියලා tool එකක් තියනවා ඒක පාවිච්චි කරලා C++ වලින් කරන්න තියෙන්නේ ක්‍රොස් ප්ලැට්ෆෝම් කරන්නත් පුලුවන් කිසි අවුලක් නැතිව. VLC Player එකේ GUI හදලා තියෙන්නේ QT එකෙන්. posix...
  16. NEMISIS

    Why any school boy wants Eva Amurri Martino for teacher!!

    :yes::yes::yes::yes:
  17. NEMISIS

    Apple vs Android & Microsoft

    no prob, One nam pm ekak daanna, ehema nathnam aluth thread ekak open karaganimu, like IOS Developers Club :D
  18. NEMISIS

    Apple vs Android & Microsoft

    iOS upgrades වලට සල්ලි ගන්නෙ නැහැ OSX upgrades වලට සල්ලි ගත්තා(but updates were free) ඒ වුනාට වින්ඩෝස් එක්ක ගත්තාහම පොඩි ගානක්. අන්තිමට ආපු OSX 10.9(Mavricks) Free දුන්නේ 10.10 එකත් Free දෙනවා කියලා තමයි Apple එකෙන්ම WWDC Keynote එකේදි කිවුවේ ඒ කියන්නෙ sure එකටම free. song /movie එකක් ෆෝන්...
  19. NEMISIS

    MSc in IT (Specializing in Cyber Security)

    samanyen June/july wage thami application call karanne, tikak amarui select wenna e wunta loku seen ekak ne, ucsc degree thiyanawa nam podi chance ekakuth thiyanawa.loku experince ekak balanneth ne 1 year wage thiyana unuth karanawa. giya awurudde appliation call karapu eka methana tiyanawa...
  20. NEMISIS

    MSc in IT (Specializing in Cyber Security)

    hmm, colombo uni thiyna ekata select wenna patta amarui, 20i ganne eka nisa loku demand ekak thiyanawa.danna tharamata 5.75 k withara yanawa

    No contents