මචන්ලා කාගෙ හරි ලග Sony PS3 controller එකක්(SixAxis,wireless with bluetooth dongle) විකුනන්න තියනවා නම් කියනවද, Used එකක් තමයි හොයන්නෙ වැඩකරන එකක් තියන කෙනෙක් ඉන්නවා නම් PM එකක් හරි රිප්ලයි එකක් හරි දාන්න