මම ඔය චිතපටය කාලෙකට කලින් බැලුව, ගොඩක්ම හිතට වැදුන චිත්රපටයක්. නමුත් ඔයිට වඩා ඒ අවුරුද්දෙම තිරගත කරපු ෆොරස්ට් ගම්ප් ෆිල්ම් එකට මම ඔයිට වඩා කැමතියි.
....love story yak
....eth me film 1ka wage thriller 1k balala na bnz
මෙක බෑලුවෙ නෑත්නම් ෆිල්ම් බලලා වෑඩක් නෑ
මාර ස්ක්රිප්ට් එක බන්ස්
මටත් කිව්වෙ මගෙ බාර්යාවගෙ පුන්චි ඔය ෆිල්ම් එක ගෑන.
ටිකක් දිගයි, කාලෙ යනවා දෑනෙන්නෙ නෑ සිරාවටම

6 parak baluwa ...ethrm lassanai. jiwitheta loku adarsha gnn puluwan.



Forrest gump , pulp fiction, godfather thawath honda films set ekak 
mn balala thiyenawa ok .. mn blmu hondam film eka kiwath hari ..6 parak baluwa ...ethrm lassanai. jiwitheta loku adarsha gnn puluwan.
Get busy living ot get busy dying
![]()
Forrest gump , pulp fiction, godfather thawath honda films set ekak
![]()
ekath me wage patta...eth pulp fiction,god father balala na parana film nisa
eth me film 2 nisa mn aniwa pulp fiction 1y godfather 1y balanawa
forrest gump balala thiynwa bn.ekath me wage patta...eth pulp fiction,god father balala na parana film nisa
eth me film 2 nisa mn aniwa pulp fiction 1y godfather 1y balanawa


