1. මුළු ලෝකේම කාර්ය බහුලයි. ළමයි දිහා බලන්න වෙලාවක් දෙමව් පියන්ට කොහෙද තියෙන්නේ. ඔක්කොම කරන්නේ මුං හින්දා කියුවට පොඩි එවුං දිහා බලන්නේ වත් නැහැ. සත්තුන්ට තියෙන තරං වත් දැං ළමයින් ගැන හැඟීමක් මනුස්සයාට තියේද කියලා සැකත් හිතෙනවා.......
2. පොඩි එවුං දිහා අම්මලා තාත්තලා බලන්නේ නැහැ. උං සමාජයේ...