නුඹ මා මුදාහරිමි අද දින.........
පියඹා යන්න නිල් අහස පුරා.............
නිදහසේ රිසිසේ...............
අදයි වැටහුනේ මට.............
මගේ තටු ගිලිහීගිය කල.............
නුඹේ තටු හකුලා කූඩු කර.........
තිබුන එක කොයිතරං පවක්ද...............
ඉතිං පියඹායන්න නූඹ............
නුඹේ මං විවරව...