1. B_i_n_g_o

    NEWS SPREAD TO INDIA

    ඉන්දියාවේ Tamil කට්ටියට තියන සැලකිල්ල Muslims ලට නෑ බං.. ඉන්දියන් Muslimsල සපෝර්ට් කරන්නෙ පකිස්තානෙටනෙ.. http://www.upi.com/Odd_News/2014/03/06/Students-in-India-arrested-expelled-for-rooting-for-Pakistani-team/UPI-91531394135602/
  2. B_i_n_g_o

    Aluthgama Latest updates

    දෙන්නෙක් මැරිලා 40ක් හොස්පිටල් එකේ කියල කිව්වා??මට ඇහුනෙ නෑනෙ බොල. නිව්ස් බාගයක් ගියාට පස්සෙද ඕක කිව්වෙ??
  3. B_i_n_g_o

    Aluthgama Latest updates

    මේ නිව්ස් එකවත් අඩු තරමේ ඔකේ කිව්වෙ නැහැනේ මචං. මතකනෙ රතුපස් වල සීන් එකේ ලීක් වෙච්ච වීඩියෝ. ඒවා ටී.වී වල දැම්ම නම් මොනවද වෙන්නෙ? මිනිස්සු දිගටම උද්ඝෝෂණය කරයි. මේක රතුපස් වල සිද්ධියට වඩා දරුණු දෙයක්නෙ. ආයෙ යුද්ධයක් ඇතිවෙන්න උනත් පුළුවන් මේ සීන් එක නිසා.ටී.වී වලින් රටේ වෙන හැමදේම 100% වාර්තා කරයි...
  4. B_i_n_g_o

    කෝප්පයක්_තෝරාගන්න

    ස්තුතියි හැමෝටම :):)
  5. B_i_n_g_o

    ..::: හයිකු කවි :::..

    අපිට මිනිස්සු වෛර කරනකොට අපි ඒවාට කිසිම ප්‍රතිචාරයක් නොදක්වා නොසැලී හිටියොත් අපිට කිසිම හානියක් වෙන්නෙ නෑ. වෛර කරන්න ඒ මිනිස්සු ගත්ත මහන්සිය නිකන්ම අපතේ යනවා පමණයි..
  6. B_i_n_g_o

    ..::: හයිකු කවි :::..

    මම කුහුඹුවෙකු මැරුවෙමි.. පසුපස හැරෙන විට.. මගේ දරුවන් තිදෙනා මා දෙස බලා සිටිනු මම දුටුවෙමි..
  7. B_i_n_g_o

    ..::: හයිකු කවි :::..

    ශීත ඍතුවට නතු වූ වනාන්තරයේ.. සුළඟ කෝපයෙන් හමා ගියා.. නමුත් එහි සුළඟට සැලෙන්නට කොළ නොතිබුණි..
  8. B_i_n_g_o

    ..::: හයිකු කවි :::..

    අත්දැකීම් වලින් පරිනත මිනිස්සුන්ට බාලයින් නින්දා අපහාස කලාට, ඒවා හරියට නිසල ජලයේ නැගුනු ජල රේඛා වගේ. ටික කාලයයි පවතින්නෙ. :dull:
  9. B_i_n_g_o

    ..::: හයිකු කවි :::..

    වියපත් වූ නිසල පොකුණට.. ගෙම්බෙක් එක වරම පැන්නා.. මොහොතක කැලතීමක්!! නැවතත් පොකුණ නිසල විය..
  10. B_i_n_g_o

    ..::: හයිකු කවි :::..

    දිය දහර පහලට ගලයි.. මාළුන් දිය දහර යන අතටම යයි.. ජීවිතය දිගටම ගලායයි.. - පරිවර්තනය කලෙමි. ඉන්දියාවේ කවිත් මේ වගේ නේද බං..
  11. B_i_n_g_o

    ත්‍රිපිටකය PDF කියවන්න කැමති උන් මෙහෙ වරෙව්

    නැහැ. ඉදිරියේදී පරිවර්තනය කරන්නට බලාපොරොත්තුවක් ඇති බව පෙනෙන්නෙත් නැහැ. කොටින්ම අභිධර්මය පිරිසිඳු බුද්ධ දේශනාව නොවෙයි කියලයි උන්වහන්සේ පිළිගන්නෙ.
  12. B_i_n_g_o

    තනියෙන්ම යන්නට හිතුවාද අප්පච්චි...

    ඔයාද ලිව්වෙ. ගොඩක් ලස්සනයි. දුකයි ආයෙමත් පරණ දුක්බර අතීතේ මතක් කෙරෙව්වට. ඒ වගේම ගොඩක් සන්තෝසයි දෙමව්පියන්ට ආදරේ උනත් කාර්‍යබහුල ජිවිත එක්ක හැප්පෙන හුඟ දෙනෙක්ට අම්ම තාත්ත ගැන අතීතේ ආයෙමත් මතක් කරන්න පුළුවන් උන එක ගැන.:) (රෙප් නම් කන්නද)
  13. B_i_n_g_o

    තාත්තල_මෙහෙමයි

    තැන්ක්ස් කට්ටියටම. මගෙත් රෙප් ඉවර වෙලා අදට :dull:
  14. B_i_n_g_o

    කෝප්පයක්_තෝරාගන්න

    තැන්ක්ස් මචෝ
  15. B_i_n_g_o

    කෝප්පයක්_තෝරාගන්න

    එල. තැන්ක්ස් මචෝ :)
  16. B_i_n_g_o

    කෝප්පයක්_තෝරාගන්න

    වෙනසකටත් එක්ක මෙව්වත් නරක නෑ තැන්ක්ස් හැමෝටම :):)

    No contents