ඒ කතාවත් ඇත්ත තමයි. මම නෙට් එකෙත් සර්ච් කරලා බැලුව මේ ප්‍රශ්නෙ කඩ්ඩෙන් වත් කොහේ හරි අහුමුල්ලක තියනවද කියල. හම්බුනේ නෑනෙ. කෑල්ල එක්ක මල් කඩද්දීත් මේ දවස් ටිකේම අපි දෙන්න මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කළා:rolleyes:. ඒ අතින් මේ වගේ මොලේ වෙහෙසෙන ප්‍රශ්නයක් හදපු එකට නම් සෙට් වෙලා රෙප් දෙන්න වටිනව තමයි:dull: