කොහොමද යහපාලනය ...?
මුලින්ම කිවුව ඔක්කොම උන් එකයි කියල ..සැහෙන්න සෙට් එකක් රනිල්ටයි MY 3 ටයි කඩේ ගියා ..දැන් සනිපයිනේ යහපාලනය ...:lol::lol::lol:තාම පටන් ගත්තේ නැහැ හරියට ..මම නම් කියන්නේ 5-6 year s තියෙන්න ඕනි මේ ආණ්ඩුව ..එතකොට තමයි මිනිසුන්ට තව හොදට සනීපෙට දැනෙන්නේ යහ පාලනය ...එත් අපේ ලංකාවේ...