කොහොමද යහපාලනය ...?

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    කොහොමද යහපාලනය ...?

    මුලින්ම කිවුව ඔක්කොම උන් එකයි කියල ..සැහෙන්න සෙට් එකක් රනිල්ටයි MY 3 ටයි කඩේ ගියා ..දැන් සනිපයිනේ යහපාලනය ...:lol::lol::lol:තාම පටන් ගත්තේ නැහැ හරියට ..මම නම් කියන්නේ 5-6 year s තියෙන්න ඕනි මේ ආණ්ඩුව ..එතකොට තමයි මිනිසුන්ට තව හොදට සනීපෙට දැනෙන්නේ යහ පාලනය ...එත් අපේ ලංකාවේ හරක් JVP එකට vote කරන්නේ නැහැ ...ආයෙත් පරණ හොරුම පත් කරනවා ..ඕක තමයි ලංකාවේ දේශපාලනයේ තිත්ත ඇත්ත ....උන් deal දාගෙන හොරා කනවා ..අපේ හරක් උන්ට කඩේ යනවා මදිවට මරා ගන්නවා ...:(:(
    මේ තියෙන්නේ දැනට උන දේවල් ....:dull::dull::dull:

    # 48 යුත් ඇමති මණ්ඩලයක් ලැබුණා ...විද්දීයත්මකව අමතියන්ෂ බෙදල තියෙනවා ..දක්ෂයන්ට තැන ලැබිලා තියෙනවා ...
    # K P කිසිම ත්රස්ත ක්රිය්වක් නොකළ බවට නීතිපති උසාවියට දැනුම් දීල තියෙනවා
    #පාවෙන අවි ගබඩාව පිලිබඳ නඩුව තව දුරටත් පවත්වාගෙන යාමට අවිෂ්ඨාවයක් නැති බවට නීතිපති උසාවියට දැනුම් දීල තියෙනවා ...
    #කරුණා අම්මාන් ප්‍රභාකරන් ඔලුවට වෙඩි තියන් මැරුණා කියලා තියෙනවා ...

    තාම පටන් ගත්තා විතරයි ..තව හොද හොද සෙල්ලම් ඉස්සරහට .....:lol::lol::lol::lol:

    මේ system එක වෙනස් කරන්න අපේ මිනිස්සු හිතන පතන විදිය අක්ල්පයි වෙනස් වෙන්න ඕනි ...:dull::dull::dull:

    zEJgpM5.jpg
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Minissu Jan 8 loku talks dunnata dhushithayo epa kiyala
    Aug 17 depattennma parliament ekata ewwe e wage aya ;)

    Oya horu set ekama ewala agamathi mahinda unat ranil unat wedak naha :)

    JVP ekata nudunnu ekata danatamath samaharu hith walin duk windinawa..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    උඹට පිස්සුද බන්? JVP එකට ඇහැකිද රටක් පාලනය කරන්න? මුතුහෙට්ටිලා, ලංසා ලා, එස් බී ලා, ඩිලාන් ලා නේ බන් මිනිස්සු.
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    හැමදාම සිද්ධවෙන - ඉදිරියටත් සිද්ධවෙන අමිහිරි, තිත්ත අැත්ත මෙයයි....
    :( මා මීට පෙරත් ඒළකිරිෙයදි මේක කියල තියෙනව:(

    ""දැන් අැත්තේ තවත් වසර ගණනක් ප්‍රේක්ෂකයින් ලෙස බලා සිටීමය""
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    Minissu Jan 8 loku talks dunnata dhushithayo epa kiyala
    Aug 17 depattennma parliament ekata ewwe e wage aya ;)

    Oya horu set ekama ewala agamathi mahinda unat ranil unat wedak naha :)

    JVP ekata nudunnu ekata danatamath samaharu hith walin duk windinawa..

    mamat sahena jvp ekata kamathen hitapu kenek ...machan monawa kiuwat jvp ekata ape rate minissu balaya denne na....mamat aurudu ganak balan hitiya jvp anduwak enakam...:(:(:( eth ape minissu bayai machan..man nam hitanne kauru monawa kiuwath eka thanak waradda gatta..a thamai 2005 di amatikam aran ratata wadak karala pennuwa nam minussunta un gana wishwasayak ati wenawa..hamadama karanne kagahana ekai poster alawana ekai witarane ban....jvp eka etanadi torapu upaya maragaya waraduna.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    mama nam kamati na machan hamudur kenketa apahasa karannna...eth itin wela tiyenne oya wage seen ekak thamai...:dull::dull::dull:

    දැන් ඕවා කතා කරලා වැඩක් නැහැ බන්... UNP උන්ට ඇඩ්‍රස් නැති වෙන්න දුන්න සිරා.. ඔක්කොම ඇමතිකම් සිරාට ඕන විදිහට.. රනිල් කරබාගෙන ඉදල තියෙන්නේ..

    (චීවරයක් දැරූ පමණින් කෙනෙකු හාමුදුරුනමක් වෙන්නේ නෑ බන්.. ඒ නිසා මන් නම් මේ වගේ පොරවල් වලට හාමුදුරුවරු කියන්නේ නැහැ)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    mamat sahena jvp ekata kamathen hitapu kenek ...machan monawa kiuwat jvp ekata ape rate minissu balaya denne na....mamat aurudu ganak balan hitiya jvp anduwak enakam...:(:(:( eth ape minissu bayai machan..man nam hitanne kauru monawa kiuwath eka thanak waradda gatta..a thamai 2005 di amatikam aran ratata wadak karala pennuwa nam minussunta un gana wishwasayak ati wenawa..hamadama karanne kagahana ekai poster alawana ekai witarane ban....jvp eka etanadi torapu upaya maragaya waraduna.

    ඔව් ඔව් බන්. JVP එකේ ප්‍රතිපත්තිවල තියෙන අඩුපාඩු නිසා තමයි බන් මිනිස්සු හොඳට හිතල මතලා ඊට වඩා හොඳ ප්‍රතිපත්ති ගරුක දේශපාලකයෝ පත් කරන්නේ බන්. :yes::yes::yes:
     
    • Like
    Reactions: Jack_Sparrow

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    සෝභිත හාමුදුරුවෝ මේ ආණ්ඩුව විවේචනය කරන එකත් ඇත්ත. අපිත් එකඟයි.
    ඒ වගේම අමතක කරන්න එපා මහින්දගේ ආණ්ඩුව පට්ට ගහලා බලයෙන් එලවලා දාන්න මේ හාමුදුරුවො ගොඩක් මහන්සි වුනා.

    සෝභිත හාමුහුරුවො කලින් කියපු දේවල් ඔක්කෝම අමතක කරලා බයියෝ දැන් මේ හාමුදුරුවො කියන දේවල් අල්ලගෙන උඩ පනිනවා.

    තමන් පත් කරගත්තු ආණ්ඩුව විවේචනය කරන්න ලොකු ආත්මශක්තියක් වගේම කොන්දක් තියෙන්න ඕනේ. ඒ හැකියාව බයියන්ට නැති උනාට සෝභිත හාමුදුරුවන්ට තියෙනවා.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113

    ඔව් ඔව් බන්. JVP එකේ ප්‍රතිපත්තිවල තියෙන අඩුපාඩු නිසා තමයි බන් මිනිස්සු හොඳට හිතල මතලා ඊට වඩා හොඳ ප්‍රතිපත්ති ගරුක දේශපාලකයෝ පත් කරන්නේ බන්. :yes::yes::yes:

    :sorry::sorry: Sorry for Sri Lanka Mahindayata maath banna. But Miniha witharai ban ratata wadak kare ban. Paarawal tika hodata haduwa. colombo south asia regon eke cleanest ma city eka kara.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    උඹට පිස්සුද බන්? JVP එකට ඇහැකිද රටක් පාලනය කරන්න? මුතුහෙට්ටිලා, ලංසා ලා, එස් බී ලා, ඩිලාන් ලා නේ බන් මිනිස්සු.

    :lol::lol::lol::lol:

    හැමදාම සිද්ධවෙන - ඉදිරියටත් සිද්ධවෙන අමිහිරි, තිත්ත අැත්ත මෙයයි....
    :( මා මීට පෙරත් ඒළකිරිෙයදි මේක කියල තියෙනව:(

    ""දැන් අැත්තේ තවත් වසර ගණනක් ප්‍රේක්ෂකයින් ලෙස බලා සිටීමය""

    ow ban..eda idan une okai...heta wenneth okma thamai:(:(:(

    දැන් ඕවා කතා කරලා වැඩක් නැහැ බන්... UNP උන්ට ඇඩ්‍රස් නැති වෙන්න දුන්න සිරා.. ඔක්කොම ඇමතිකම් සිරාට ඕන විදිහට.. රනිල් කරබාගෙන ඉදල තියෙන්නේ..

    (චීවරයක් දැරූ පමණින් කෙනෙකු හාමුදුරුනමක් වෙන්නේ නෑ බන්.. ඒ නිසා මන් නම් මේ වගේ පොරවල් වලට හාමුදුරුවරු කියන්නේ නැහැ)

    sobitha hamuduwo hoda hamuduru namk ban:frown::frown::frown:

    ඔව් ඔව් බන්. JVP එකේ ප්‍රතිපත්තිවල තියෙන අඩුපාඩු නිසා තමයි බන් මිනිස්සු හොඳට හිතල මතලා ඊට වඩා හොඳ ප්‍රතිපත්ති ගරුක දේශපාලකයෝ පත් කරන්නේ බන්. :yes::yes::yes:

    pratipatti wala aduwa newei machan..ape rate minissunge aklpa wala waradda..jvp eka unath dan ganna oni a widiyata upaya maraga thoranna..mama kiyanne 2005di jvp eka kale waraddak.

    සෝභිත හාමුදුරුවෝ මේ ආණ්ඩුව විවේචනය කරන එකත් ඇත්ත. අපිත් එකඟයි.
    ඒ වගේම අමතක කරන්න එපා මහින්දගේ ආණ්ඩුව පට්ට ගහලා බලයෙන් එලවලා දාන්න මේ හාමුදුරුවො ගොඩක් මහන්සි වුනා.

    සෝභිත හාමුහුරුවො කලින් කියපු දේවල් ඔක්කෝම අමතක කරලා බයියෝ දැන් මේ හාමුදුරුවො කියන දේවල් අල්ලගෙන උඩ පනිනවා.

    තමන් පත් කරගත්තු ආණ්ඩුව විවේචනය කරන්න ලොකු ආත්මශක්තියක් වගේම කොන්දක් තියෙන්න ඕනේ. ඒ හැකියාව බයියන්ට නැති උනාට සෝභිත හාමුදුරුවන්ට තියෙනවා.

    :lol::lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl

    mamat sahena jvp ekata kamathen hitapu kenek ...machan monawa kiuwat jvp ekata ape rate minissu balaya denne na....mamat aurudu ganak balan hitiya jvp anduwak enakam...:(:(:( eth ape minissu bayai machan..man nam hitanne kauru monawa kiuwath eka thanak waradda gatta..a thamai 2005 di amatikam aran ratata wadak karala pennuwa nam minussunta un gana wishwasayak ati wenawa..hamadama karanne kagahana ekai poster alawana ekai witarane ban....jvp eka etanadi torapu upaya maragaya waraduna.

    Machan UPFA ekat ekka ekathu wela amathikam aragena pirisiduwa wada karana eka amarui machan :) Muladi karanna tibba JVP eke balaya wediy nam, eth passe une MR lokkata support karanna ona taram UNP eke ewun set una... ehema unama JVP ekata demand karanna baha, ekko ung amathikam tiyagena UPFA widiyata inna nattam wenama yanna oni :)

    Jan 08 mayithrita chande danna puluwan nam Aug 17 JVP ekata chanda nodanna kisi sadarana hethuwak naha ban.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    උඹට පිස්සුද බන්? JVP එකට ඇහැකිද රටක් පාලනය කරන්න? මුතුහෙට්ටිලා, ලංසා ලා, එස් බී ලා, ඩිලාන් ලා නේ බන් මිනිස්සු.

    Ow nennam thawa giitha wage ayata tamai karanna puluwan JVP kata witarai :P
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    sobitha hamuduwo hoda hamuduru namk ban:frown::frown::frown:

    එහෙනම් උඹ දන්නේ නෑ අර ඇමතිලා එක්ක රට සවාරියක් ගහපු වෙලේ ගෑනු කෙනෙක් එක්ක මාට්ටු වෙලා අන්තිමට මහින්ද සීන් එක යට ගහල දුන්නේ ඔය කියන හොඳ හින්ද වෙන්න ඇති...

    හොද හාමුදුරුවරු ඉන්නවා මචන් ආරණ්‍ය සේනාසන වල.බුදුන්ගේ ආර්ය මාර්ගය අනුගමනය කරමින්.උපසම්පදා ශිලය ආරක්ෂා කරගෙන නිර්වාණ අවබෝධයට පෙරුම් පුරන උතුම් හිමිවරු.. . ගිහින් බලපන්..
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    එහෙනම් උඹ දන්නේ නෑ අර ඇමතිලා එක්ක රට සවාරියක් ගහපු වෙලේ ගෑනු කෙනෙක් එක්ක මාට්ටු වෙලා අන්තිමට මහින්ද සීන් එක යට ගහල දුන්නේ ඔය කියන හොඳ හින්ද වෙන්න ඇති...

    :eek::eek: attada ban..madakda danneth na..