1. rigamage

    මගේ ප්‍රථම ආදර නව කතාව ....

    kauda bola uncle :frown::frown::frown::frown: hmm hemita liyanawa..oyath hemita kiyawannako :dull::dull::dull::):)
  2. rigamage

    මගේ ප්‍රථම ආදර නව කතාව ....

    මෙවර මා ගෙදර පැමිණියේ මාස 8 න් පමණ යැයි මට සිතේ ... "අම්මා, අයිය ආවා යයි කියමින් නංගි ගෙතුලට දිවුවේ මා දුටු වහාමය ... "මොකෝ කලින් කියලවත් එඋවේ නැත්තේ .." අම්ම මගේ හිස සිට දෙපතුල දක්වා බලයි .. "අයිය ලස්සන ඔරලෝසුව අරන් තියෙන්නේ" ..කුප්පි ලාම්පුවට දිලිසෙන ඔරලෝසුව නංගිගේ ඇස ගැටී තිබුණි ...
  3. rigamage

    මගේ ප්‍රථම ආදර නව කතාව ....

    ඇ මා බද වටා දැත් යවා තුරුළු කර ගනයි ..මගේ ලය මඩල මත මුහුණ ඔබාගෙන කතා කරයි ... "ඔයා මාව අත් අරින්නේ නැහැ නේද kauru බල කලත් .." මා කුමක් කියම්ද? මට සමාදී විවාහ කර ගන්න ලැබෙයිද ? මම ඇගේ මුහුණ දෝතින් ගෙන නළල් තලය සිප ගනිමි ... "මන් kiuwane ඔයාට තෑග්ගක් ගත්තා කියල .." ඇය කියයි .. "හ්ම්...
  4. rigamage

    Why generally Arabic girls are beautiful?

    pahadili irsiyawa...:angry::angry::angry:madai comment karanna awa..:P:P:P
  5. rigamage

    මගේ ප්‍රථම ආදර නව කතාව ....

    ඊලග පෝය දින ගෙදර කිසිවකු නොමැති බව ඇය පැවසුවාය ..අම්මාත් අයියත් නුවර යති ..නුවර මාමා කෙනෙක්ගේ දුවක් අයියට යෝජනා කර ඇත ... "ඇයි ඔයා නොයන්නේ .." මම අසමි .. "ගෙදර කවුරුත් නැනේ ..අනික ඒ ගමන් වලට දැන්ම මාව ඕනි වෙන්නේ නැහැ ..." සොමේන්ද්‍ර විවාහයක් ගැන මට කියා නොතිබිණි ...අම්මාද එවැනි දෙයක් අගවා...
  6. rigamage

    මගේ ප්‍රථම ආදර නව කතාව ....

    සමාධිගේ පන්තිය පිහිටා ඇත්තේ සඟරාජ මාවතේ මහා විදුහලට නුදුරිනි ...අපේ පැමිණීම ගැන ඩග්ලස් තම නෑනට දන්වා තිබුණි ...ඩග්ලස්ගේ නැණ කරුණාවන්ත යුවතියක් යැයි ඇය දුටු වහාම මට සිතුනි ...ඇය අපට කරුණාවෙන් salakuwaya ..අනතුරුව උවමනා උපකරණ ලැයිස්තුවක් සටහනක් සමාධිට දී ඒවාද සපයාගෙන ලබන සතියේ සිට පන්තියට පැමිණෙන...
  7. rigamage

    මගේ ප්‍රථම ආදර නව කතාව ....

    hamogema comments walata tnx..sinhalen type karanna giyama thamai epa wenne...:sorry::sorry: kohoma hari ada tawa tikak liyala dannam
  8. rigamage

    මගේ ප්‍රථම ආදර නව කතාව ....

    ඊලග සතියේ මම ඇයට කුකරි class එකක ලිපිනයක් දුන්නෙමි ..මා මේ පන්තිය සොයා ගත්තේ මගේ මිතුරු ඩග්ලස්ගේ මරගයෙනි ..ඔහුගේ නැණ කෙනෙක් මේ පන්තිය පවත්වයි ... "ඔයාට තනි නම් එදාට මට එන්න පුළුවන් .."මම කීවෙමි ..."class එක කරන්නේ මගේ යාලුවෙක්ගෙ නැණ කෙනෙක් ....මන් ඔයාට අදුන්නලා දෙන්නම් .. "අම්මල කැමති වෙයිද...
  9. rigamage

    මගේ ප්‍රථම ආදර නව කතාව ....

    "ඒවගේ වැඩ මට දැන් එපා වෙලා ..ඉකමනින් මේක ඉවරයක් කරන්න ඕනි ..ඊට පස්සේ රස්සාවක් හොයා ගන්න ඕනි ..." "ඔයා ආස මොනවා කරන්නද?" "මොනවා උනත් කමක් නැහැ " "මහේෂ් උගන්නනකෝ ඉස්කෝලෙක .." "මන් කැමතියි " "මම සිනාසෙමි " "මහේෂ් යන්න ඇත පළාතක ඉස්කෝලෙකට ...මාත් එනවා එතකොට " "එතකොට එහෙදිත් ඔයාට පාලු හිටියි "...
  10. rigamage

    මගේ ප්‍රථම ආදර නව කතාව ....

    සෝමේන්ද්‍ර අප අතරට එයි ...පැමිණ වහා පුටුවකට බර වෙයි ...පත්තරයෙන් අහුලාගත් යම් කිසිවක් ගැන ඔහු මා සමග කතාවට වැටෙයි ..රැකි රක්ෂා ප්‍රශ්නය විසදීම ගැන රජය ගන්නා පියවර ඔහු ප්‍රශංසාවට ලක් කරයි ... සමාධි අප කෙරෙන් කෙමෙන් ඇත් වෙයි .ඕ ඇගිල්ල මුව තුල රුවා බිම බලාගෙන සෙමින් ගෙතුලට ඇදෙයි ...ඇ ඇතුළු කාමරයකට...
  11. rigamage

    කාමරේට කැමරාවක්

    :lol::lol::lol:
  12. rigamage

    Aish Athukoralage

  13. rigamage

    කේන්දර_Problems

    bambuwa
  14. rigamage

    බඩ වැඩයි බන් ..!!!

    ela..tnx ..comment karapu hamotama...
  15. rigamage

    බඩ වැඩයි බන් ..!!!

    :frown::frown::frown::frown:
  16. rigamage

    බඩ වැඩයි බන් ..!!!

    ela ..tnx machan...11+ rep
  17. rigamage

    බඩ වැඩයි බන් ..!!!

    ela..meke tiyenawane karanna oni tika..tnx... oni nam account eka dennam ;);) gym yanna kammali kamata ban gedara idan karana execrcise heuwe.,,,:dull::dull::dull: tnx
  18. rigamage

    බඩ වැඩයි බන් ..!!!

    :dull::dull::dull::dull: rata nam full wenna kanawa..udubali ata ne ban nida gannae:sorry::sorry::sorry:
  19. rigamage

    බඩ වැඩයි බන් ..!!!

    mage bada thama ban wadi..agata sapekshwa...ekai aula..hariyata ara itiyopiyawe mandaposhane hadicha un wage:(:(:(:(

    No contents