1. aruna1

    කෙට්ටු කෙල්ලෙක්

    wrong එක 100 % accurate naa. තෝ තාම හුජ්ජ කොල්ලෙක් නේ. හබරල කොලයක් පැලෙන්න වත් චු කරන්න බෑ. ගෑනු ගන්න කල්පනාව. තෝ campus ගිහින් බලපන් ඒවායේ ඉන්න කෑලි කොයි වගේද කියල. තොට ඕක එපා වෙයි
  2. aruna1

    කෙට්ටු කෙල්ලෙක්

    බං, අවුල වෙන්නේ ඒකිට ගෙදර වැඩ කරගන්න ශක්තියක් නැති එක. ළමයෙක් ලැබුනම ඊට වැඩ amarui. කෙට්ටු නිසා අන්ගේ ශක්තියක් නෑනේ අවශ්‍ය වැඩ කරන්න. උඹට එපා වෙයි.
  3. aruna1

    මගේ workbench සිංහලු-part 2

    ඔව් lodestar. ගලවල බලන්න ඕන අතුල කොහොමද කියල. මොනවා උනත් chinese නේ
  4. aruna1

    මගේ workbench සිංහලු-part 2

    එහෙම තමයි බං මන් හිතාගෙන හිටියේ. බට් දැන්නම් පොඩි සැකයක් තියනවා
  5. aruna1

    මගේ workbench සිංහලු-part 2

    එහෙම තමයි බං සියලු දේ අනිත්‍යයි නේ
  6. aruna1

    මගේ workbench සිංහලු-part 2

    rigol eka $380k da koheda una. hot air gun ekak oya thiyenne dakunu paththe
  7. aruna1

    මගේ workbench සිංහලු-part 2

    ඔන්න සිංහලු වැඩ ඉවරයි. දැන් මේවා බලල සැනහියන්. ඕන නම් frame කරලා තිය ගනින් :lol::lol::lol::lol:
  8. aruna1

    Batticaloa hamuduruwo(sinhalu warew)

    mata FB account ekak naa. thiyana ekek wisthare meke daanna
  9. aruna1

    chat room app

    frim
  10. aruna1

    📺 ඉක්මනට උදව්ක් ( LAPTOP HELP) 📺

    I prefer toshiba over others.
  11. aruna1

    indian vs malaysian vehicles

    elaz ban
  12. aruna1

    මගේ office මේසේ සිංහලු

    :lol::lol::lol::lol:
  13. aruna1

    indian vs malaysian vehicles

    Thanks machan la
  14. aruna1

    indian vs malaysian vehicles

    1 japan ganna puluwan nam mehema thread daanne na. 2.japan consider karanawa. but japan ganne naththam kiyala me thread eka damme. 3. umba reply karanne japan ma ganin kiyanna nam. please dnt reply.
  15. aruna1

    indian vs malaysian vehicles

    ayyo ban kiwwane japan ba kiyala.
  16. aruna1

    indian vs malaysian vehicles

    මචන්ලා අපි වගේ දුප්පත් උන්ට අලුත් වහනයක් ගන්නවානම් තියෙන්නේ එක්කෝ ඉන්දියන් සුසුකි හරි මලෙශියන් perodua වගේ බ්‍රෑන්ඩ් නේ. AMW කාරයෝ සුසුකි ගේනවා. unimo කාරයෝ viva elite වගේ ගේනවා. වඩා හොඳ perodua viva elite or axia එකක් ගන්න එකද alto k10 or celerio එකක් ගන්න එකද? resale value, spare parts...
  17. aruna1

    මගේ office මේසේ සිංහලු

    මගේ පවර් එක 7යි
  18. aruna1

    මගේ office මේසේ සිංහලු

    කවුද ඩො රේප් කැපුවේ. මම එච්චර පහත තත්වෙට වැටිලා නෑ.
  19. aruna1

    මගේ office මේසේ සිංහලු

    තොගේ මොලේ මැටි ද බං. වෙන එකෙක් ගේ office එකට පැන්නත් උගේ PC එකට log වෙන්නේ කොහොමද? ඔහොම එකක් කලිනුත් එකෙක් අහල තිබ්බ. එකට දාපු reply එකට එකෙක් එල කියලත් දාල තිබ්බ. අනේ මන්ද තොපිත්
  20. aruna1

    මගේ office මේසේ සිංහලු

    ehenam kedayak. baluwe meke set karanna. but need degree

    No contents