මචන්ලා අපි වගේ දුප්පත් උන්ට අලුත් වහනයක් ගන්නවානම් තියෙන්නේ එක්කෝ ඉන්දියන් සුසුකි හරි මලෙශියන් perodua වගේ බ්රෑන්ඩ් නේ.
AMW කාරයෝ සුසුකි ගේනවා. unimo කාරයෝ viva elite වගේ ගේනවා.
වඩා හොඳ perodua viva elite or axia එකක් ගන්න එකද alto k10 or celerio එකක් ගන්න එකද?
resale value, spare parts availability and price, customer care service, reliability, fuel economy වගේ දේවල් හොඳ මොකේද?
දන්නා කෙනෙක් උදවු කරන්න
(ජපන් අලුත ගන්න සල්ලි නෑ, පැදපුවා ගන්න කැමති නෑ, micro කියන්නේ වාහන නෙමෙයි)

නඩත්තු කරන්න ගියාම ජපන් ඒවටවත් වියදම් නොවෙන ගනන් යයිද දන්නෑ හැබැයි.එහෙම එක්ස්පීරියන්ස් තියෙන අයනම් ඉන්නව 