1. Captain Arjun!!!!!

    දික්වැල්ලේ_ජර්මන්_තරුණියට_නින්දේදී නොදැ&

    :yes::yes::yes: ආ ආ මචන් ගණන් ගන්න එපා මචන් මේ දවස්වල ලොකු ලොකු නිල දරන්නොත් ඔහොම තමා ඉස්කෝලේ යවන්න අමතක වෙලා :P
  2. Captain Arjun!!!!!

    ෆොන්සේකාද මේ?

    ඔව් උඹ ඔය මටනේ කියලා තියෙන්නේ- මමත් කැමති නැහැ කාටවත් මෙහෙම කතාකරන්න, ඒ පොන්නය මට අම්ම මතක් කරලා කුණුහරප රෙෆ් දාලා තිබ්බා, මගේ ගාව පක්ස ජාති බේද නැහැ, මෙතන වෙලා තියෙන්නේ උඹලට හරි වැරදි පේන්නෙති කමයි :yes:
  3. Captain Arjun!!!!!

    දික්වැල්ලේ_ජර්මන්_තරුණියට_නින්දේදී නොදැ&

    :Pඅපරාදේ කියන්ඩ බැහැ කොල්ලෝ ටික රෑ දවල් බලන්නේ නැතුව නියමට වැඩ කරනවා, මම නම් ආණ්ඩුවට කවදත් වරදක් කියලා නැහැ නමුත් මේ ආණ්ඩුවේ වෙන්ඩ තියෙන හොද වැඩ සේරම වෙනවා, ෂා කොල්ලන්ට මාර අනාගත්යක්නේ :P
  4. Captain Arjun!!!!!

    || Top 10 Ten List ||

    ඔබට ගොඩාක් පින් ඒවගේම මේවා මවපු දෙවියන්ට ගොඩාක් පින් කියා මම මේ ලස්සන ත්‍රෙඩ් එක බම්ෆ් කරනවා ඕන් ගියා :):)
  5. Captain Arjun!!!!!

    Nasheed resigns

    A moko???
  6. Captain Arjun!!!!!

    ඔයත් බේබද්දෙක්ද ...?

    උඹ බෝතල් කාරයා- බෝතලේ ගැන කතාකරපන් -හන්සි ගැන කතාකරන්න තොට කිසිම අයිතියක් නැහැ, ඒවා අපි බෙරගන්නම් :P
  7. Captain Arjun!!!!!

    නයන හෙට්ටිආරච්චි යනු පිස්සෙක්ද?

    mokakkda ban umbata thiyena sambandaya a apitath ekka????
  8. Captain Arjun!!!!!

    All Muslims are Terrorist...O Really!!!

    :lol::lol::lol::rofl::rofl:
  9. Captain Arjun!!!!!

    ෆොන්සේකා අන්කල්

    ෂා ෂෝක් අංකල්ලා හැනම ගාපන් තොපිට, අන්කල්ගේ මල්ලි නිදහස් උත්සවය දවසෙත් බයටම ඉන්දියාවට ගිහින්ලුනේද බාරයකට සායි බාබගේ කෝවිලට අනේ අනේ:shocked: :eek:
  10. Captain Arjun!!!!!

    ඔයත් බේබද්දෙක්ද ...?

    අනේ නැහැ මේ ඉන්නේ මම ගල වගේ, මට බොන එවුන්ව පෙන්නන්ඩ බහ ඔයා වාගෙමයි:yes::P
  11. Captain Arjun!!!!!

    ඔයත් බේබද්දෙක්ද ...?

    අනේ නැහැ හන්සි පැටියෝ මාව විස්වාස කරන්න :P
  12. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    කාටත් කලින් කැප්ටන් එලියට පැනලා කිවුවලු ඉස්සෙල්ල ගැහැනුන්ව එලියට ගන්න කියලා, අන්න දැන් ඌ හිරෙලු :lol::lol: සිරාවටම :yes:
  13. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඕකව මස් කරලා තව මේ ගැනිසියත් කචල් කරන්ඩද හදන්නේ, මස් කරන්න හොද නැහැ උඹ එක දන්නේ නැද්ද :angry::angry:
  14. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    උඹ ඔය දන්නෙති දේවල් කරන්න යන්න එපා දන්නවනේ ඉතාලියේ කැප්ටන්ට මොකද වුනේ කියලා;)
  15. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    කවුදඩෝ අපේ ෆෙමිලි එකට කින්ඩිය දානේ,කැප්ටන්ලා අපි තමයි රන් කරන්නේ :P
  16. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඔව් දැන් ඉතින් දගලපන් :rofl:, මේ අසරනයව පාඩුවේ ඉන්න දෙන්නෙතුව ..:angry:
  17. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මේ හොදට දන්නා හඳුනන කෙනෙක් වගේ :eek:
  18. Captain Arjun!!!!!

    18++

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: එහෙමත් නැත්තම් MR BEAN ගෙන් අහපන් ඌට ඇන්ටෙනාවක් ඕනේම නැහැ TV බලන්න :lol::lol::lol:

    No contents