ඔව් බන්. එකනම් ඇත්ත. ඒත් නිකමට හිතපන්කො මූ කියන ඒව ඇත්ත උනොත් එහෙම.![]()

සිංහළයා;12031278 said:ඕකව මෙහෙ පාලකයා කරන්නේනම් පිටසක්වල ජීවීන් යනු බේබද්දන් කොට්ඨාශයක් විය යුතුය..![]()


එකෙක් වත් නෑ..කම්මැලී
උබ මොකද බන් මෙච්චර කරන්නෙ![]()

සිංහළයා;12030775 said:යක්කු ගස් නගින වෙලාවට මං බුදි
![]()
![]()

අර හොර කැප්ටන්,..... හොරෙං බල බල ඉන්නේ මොකෑ,..![]()

අර හොර කැප්ටන්,..... හොරෙං බල බල ඉන්නේ මොකෑ,..![]()


ඔව් ඉතිං ඉඳල හිටලා මාත් ගස් නගිනවා යක්කු නැති දාටGood Morning!!!!
අපිනම් මීට කලින් දැකල තියනව ඔයා යක්කු ගස් නගින වෙලාවට ම පාත් වෙනව ත්රේඩ් එකට![]()

සිංහළයා;12031421 said:ඔව් ඉතිං ඉඳල හිටලා මාත් ගස් නගිනවා යක්කු නැති දාට![]()

Captain ජැක් ස්පැරෝ;12031364 said:
මේ හොදට දන්නා හඳුනන කෙනෙක් වගේ![]()
දැන් කොයි එකාද නැව එලවන්නේ 
මොකෝ වෙන්නේ මේ පැත්තේ.............අහ්,.. කොස් කුරුල්z,...![]()

එළුවොත් එක්ක මොන ගේම් ද ඩොගේමද ඩෝ?

අහ යකින්නියො ඉන්න වෙලාවට වෙන්න ඇති![]()

කෝ යකින්නියෝ 
අහ්,.![]()
, මේ අසරනයව පාඩුවේ ඉන්න දෙන්නෙතුව ..