ණය කාඩ් පත් කියන්නේ ගිය ආත්මේ ඉඳන් එන ඇරියස් එකක්.
මට වෙච්ච සිද්දියක්.
එක වෙළඳ සැලක රස්සාව කරපු කෙල්ලෙක් හම්බුනා, හම්බුනේ බඩුවක් ගන්න ගිය වෙලාවෙදි, මාස්ක් එක දාගෙන හිටියත් පට්ට කෑල්ල. ඔන්න මම බඩුව අරගෙන එලියට ඇවිත් ටික වෙලාවකින් කෝල් එකක් ආවා, කෙල්ලෙක් කතාකරනවා සර්ගේ කාර්ඩ් එක දාලා ගිහින්...