මම ටෙලිකොම් එකෙන් ගිහින් රව්ටර් එකක් ඉල්ලුවා නෙට්වර්ක් පෝර්ට් තියන එකක්, මගේ තියෙන්නේ V10 එකක්. පාරිභෝගික නිලධාරී ගෑණු ළමයා බ්‍රෑන්ඩ් නිව් නෑ කියලා 2න්ඩ් හෑන්ඩ් එකක් දෙන්නන් කියලා කිව්වා. රව්ටර් එක ප්‍රෝ ලින්ක් PRN3005L, මේකේ 20mbps ස්පීඩ් එකක් තිබුනා. දැන් මේක දෙනකොට මෙයා කිව්වේ නෑ අවුරුද්දක්...