අලුත් වැඩක් පටන්ගත්තා..මාළු ගැන.
ඉතින්, අපේ එළකිරියේ ඉන්න සෙට් එකට කියල හදාගත්ත සයිට් එකේ පලවෙනි බ්ලොග් පොස්ට් එක උබලත් එක්ක බෙදා ගන්න ආවේ..
ඔන්න:
FishTank.lk මිරිදිය ටැංකි සදහා හොදම විදේශීය මසුන් දස දෙනා.
1. ඩිස්කස්
ඩිස්කස් මසුන් සික්ලිඩ් වර්ගයට අයත් වන අතර නිජබිම වන්නේ ඇමේසන්...