වික්ටර් පව් බන්

feyboy

Member
May 27, 2017
89
4
0


You tube comment ekak...:lol::lol:






MrSleepyinsomniac 30 minutes ago

මගෙ ඇස් දෙකට කඳුලක් ආපු මියුසික් වීඩියෝ එකක් තාත්ත කෙනෙක් ගෙ හිතේ දුවෙකුට ඇතිවන ආදරය සෙනෙහස මිනිත්තු හතරකට ආසන්න කාලයකදි ලස්සනට පෙන්නල තිබුනා ඔයාගෙ සමහර නිර්මාණ වලට මම කැමති නෑ ඒත් මේකටනම් ලකුනු 100% දුන්නත් මදි කියල හිතෙනව ජයෙන් ජය මේ වගේ ලස්සන හිතට වදින සමාජයට යමක් දෙන්න පුලුවන් නිර්මාණ තව තවත් බිහි කිරීමට ශක්තිය ලැබේවා කියල ප්‍රාර්තනා කරනව


ashmika Dilshan 44 minutes ago (edited) එකටනම් කබරයත් සෙට් උනා.ග්‍රෑන්ඩ් ෆා ඇන්ඩ ඩෝට පොන් සිංහල වර්ශන්.
https://accounts.google.com/Service...%3DSw0Vxpj5PAw&hl=en&app=desktop&passive=true

hukapannnnnnnnnnnnnnnnnnnnnn
 

deepwater

Well-known member
  • Aug 14, 2015
    859
    499
    63
    මොනවා නැතත් පියුමි කෙසෙල් ගෙඩි කන්ට නම් දක්ෂයි කියල හිතෙනවා ! :D:D
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඉරාජ්ගේ සිංදුවෙන් සමාජයට ලොකූ පණිවිඩයක් දෙනවා. හැබැයි ඒක සමාජයට තේරෙන්නෙත් නෑ , සින්දුව කියන එකාට තේරෙන්නෙත් නෑ , මට තේරෙන්නෙත් නෑ ..😂😂😂

    ලොල්
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    01. එයා තමයි මාව ශූටිං වලට ඇරලවන්නෙ.
    02. ලඟදිම අපේ විවාහය සිද්ධ වෙනවා.
    03. ගොසිප් ගැන කතා කරන්න මම කැමති නෑ.
    04. අම්මත් එක්ක තමයි මම හැමතැනම යන්නෙ.
    05. අම්මා මගේ පස්සෙන්මයි.
    06. පෞද්ගලික ජීවිතේ මාධ්‍යයට අදාළ නෑ.
    07. ඕක අනිත් අයගෙ කුණු අවුස්සලා විනෝද වෙන අයගෙ වැඩක්.
    08. මම එයාව දැකලවත් නෑ.
    09. හරි වෙලාව ආවහම මම ඒක කියන්නම්.
    10. ඒ වීඩියෝ එකේ ඉන්නෙ මම නෙවෙයි.
    11. මගේ ප්‍රතිරූපයට හානි කරපු අයට විරුද්ධව මම නීතිමය.
    12. පියවර ගන්නවා.
    13. ඒ අයට විරුද්ධව මම නඩු මඟට බහිනවා.
    14. මට තාම පෙම්වතියක් නෑ.
    15. ඊර්ෂ්‍යා කරන අය මට කියන දේවල් මම ගනන් ගන්නෙ නෑ.
    16. අම්මා තමයි මගේ හොදම මිතුරිය.
    17. කලා ක්ෂේත්‍රයේ මට හොදම යාලුවො නෑ.
    18. මේ දවස්වල ටිකක් කාර්යයබහුලයි.
    19. නිර්මාණයට ගැලපෙනව නම් මම නිරුවත් වෙන්න සූදානම්.
    20. අපි හොද යාළුවො. එතනින් එහාට කිසි දෙයක් නෑ.
    21. එයා මගේ අයිය කෙනෙක් වගේ.
    22. ඒක රඟපෑමක් මිසක් මගේ පෞද්ගලික ජීවිතේ නෙමෙයි.
    23. ජනප්‍රිය වෙන්න බලාගෙන මම කිසි දෙයක් කරන්නෙ නෑ.
    24. මගේ සීමාවන් ඇතුළෙ කරන්න පුලුවන් නම් මම කරනවා.
    25. අධ්‍යක්ෂවරයා එක්ක මගේ පෞද්ගලික සම්බන්ධයක් නෑ.
    26. මට ලැබෙන හැම චරිතයක්ම මම භාරගන්නෙ නෑ.
    27. විවාහ යෝජනා නම් ගොඩක් එනවා.
    28. ඒක වෘත්තිය ගනුදෙනුවක් විතරයි. එතනින් එහාට කිසි දෙයක් නෑ.
    29. ලිංගික අල්ලස් දීලා චරිත ගන්න මට ඕනෙ නෑ.
    30. අම්මගෙ ආශිර්වාදය මට ශක්තියක්.
    31. එයා මට සීමා ගොඩක් දැම්මා. ඒ නිසා මම එයාගෙන් අයින් උනා.
    32. මතක නෑ.
    33. දන්නෙ නෑ.
    34. අදාළ නෑ.
    35. අපේ කාලෙ නම් ඔහොම වුණේ නෑ.
    36. දැන් සැපද?
    37. පරාජයේ වගකීම මම භාරගන්නවා.
    38. අපිට ටික කාලයක් දෙන්න.
    39. අලුත්, තරුණ කණ්ඩායමක් එක්ක වැඩ කරද්දි ඔහොම තමයි.
    40. අපේ ඉලක්කය ලෝක කුසලාණය.

    :lol::lol:
     

    chew

    Junior member
  • Sep 25, 2006
    31
    5
    8
    මෙතන ඇත්ත ජීවිත දෙකක් ගැන කියවෙනවා... වික්ටර් සහ පියුමි. පියුමිත් ගොඩක් කල් යැපුනේ නාකි මුදලාලිල හින්ද තමා. "පුකේ ලපේ" කියල තම මාකට් එකේ හිටියේ. වික්ටර් තමන්ගෙ වයසෙ කෙනෙක් බැන්දනන් මෙහෙම කියන්නේ නෑ නේද? මෙතන ප්‍රශ්නේ වයස නේද?? හැබයි ප්ලේ බෝයි බුවා කාරම අවුලක් නෑ ඒක මාර වැඩක් වෙනවා. ඕක තමා කියන්නෙ කොච්චර බටහිර දෙවල් කොපි කරත් චින්තනේ ගෝත්‍රිකයි
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    බලන්න එපා බන් ඉරාජ් පකයගෙ එක වීඩියෝ එකක්වත් (වීඩියෝ කිව්වෙ ඌ සින්දු නෙවෙයි කරන්නෙ පොඩි කතාවකට මියුසික් එකක් දාන එක හින්ද). ඕක දැනටමත් ලංකාවෙ Music Field එක බාගයක් කාල ඉවරයි. ඔයිට හොඳයි බඩුවක් දාල පොඩි වැලක් කරා නම් :angry::angry:

    oka okata amutuwen karanna deyak na ban.okage tatthath kale wala film hadapu eka nee. issarahata oka hadai
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,085
    113
    Kottawa
    report කරවල 18+ එකට දම්මවන්න බැරිද බන්? එතකොට adsense දෙන්නෙ නෑ නෙ? :confused:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    වික්ටර්ගේ ‘‘ස’’ ප‍්‍රසංගය වෙනුවට විල්සන්ගේ ‘‘ප’’ ප‍්‍රසංගය
     

    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    hithe_naliyana_heluwa.png