1. craabeysinghe

    Good insurance scheme

    Insurance එකක් දාන්න කියලා බැලුවේ.මොකක්ද ඕගොල්ලෝ දාලා තියෙන්නේ.මොනවද Benefits තියෙන්නේ? bump ------ Post added on 1712378809
  2. craabeysinghe

    Good Credit Card Suggestion

    Me cash back hambune HSBC ekenda ban ?
  3. craabeysinghe

    SINHALA MOVIES

    me kathawa matath therune nehe
  4. craabeysinghe

    PEO TV අවුලක්

    TV බොක්ස් එකේ තමයි අවුල තිබ්බේ. අද Telecom එකෙන් ඇවිල්ලා ඒක මාරු කරලා දුන්නා. දැන් peotv වැඩ
  5. craabeysinghe

    PEO TV අවුලක්

    අද උදේ Peo TV බල බල ඉන්නකොට එකපාරටම NO signal කියලා වැටුනා. ඒ උනාට wifi වැඩ. Fiber router එකයි/TV box එකත් on එකේ තියෙනවා. මොකක්ද අවුල වෙන්න ඇත්තේ ?
  6. craabeysinghe

    සුදා සුවර්ණවාහිනියේ පත්තර කියවනවලු

    දැන් youtube එකෙන් සල්ලි හම්බෙන්නේ නැතුව ඇති. එහෙම නැත්නම් මූ හදන්නේ ජන්දේ ඉල්ලන්න
  7. craabeysinghe

    Stock Market

    මාර්කට් එක කියන්නේ රටේ ආර්ථිකයේ දර්ශකයක් බන්. රටේ ආර්ථිකයට කෙලවෙලා තියෙනකොට මාර්කට් එක අප් වෙන්නේ කොහොමද?
  8. craabeysinghe

    Slt Package Night Time Data

    thiyenawa ne.mage thama pennanne web family plus kiyala Web family plus,Peo silver ekka Voice use karanawata wada me ekak ganna eka labada? ------ Post added on 1706322110
  9. craabeysinghe

    Happy Birthday Geshi

    Happy birthday @Geshi95
  10. craabeysinghe

    අලුතින් හදපු ගෙදරකට යනකොට මොනවද අරන් යන්නේ?

    බුදු පිලිමයක් හරි බිත්ති ඔරලෝසුවක් හරි අරන් ගියානම් හොදයි කියලා හිතුනා.උදව් කරපු හැමෝටම තෑන්ක්ස්
  11. craabeysinghe

    අලුතින් හදපු ගෙදරකට යනකොට මොනවද අරන් යන්නේ?

    අපේ නෑදෑ කෙනෙක් අලුතින් ගෙයක් හදලා ඒකේ පදිංචියට ගියා. එහේ යනකොට මොනවද අරන් යන්න හොද?. ඒ ගොල්ලන්ට වැදගත් වෙන දෙයක් අරන් යන්න කියලා හැදුවේ. Budget එක රු 10000 කට වගේ.....
  12. craabeysinghe

    කෙල්ල ඇත්තටම කැමතිද? ඇයි කියන්නේ නැත්තේ...

    කෙල්ලෝ කියන්නේ තේරුම් ගන්න අමාරුම සබ්ජෙක්ට් එකක්. කරන්න තියෙන්නේ ගියොත් ගියා ආවොත් ආවා කියලා අහලා දාන්න.
  13. craabeysinghe

    වැල බලලා මාට්ටුවෙලා නෝන්ඩිවෙලා

    උඹ මොකටද බන් අවුල් ගන් නේ. ඒක අරකි දුන්න MP3 එකනේ 😉 සමහරවිට ඒකි උඹව සීන් එකට එන්ටර් කරගන්න ට්‍රයි එකක් දැම්මා වෙන්න බැරිද?
  14. craabeysinghe

    වැල බලලා මාට්ටුවෙලා නෝන්ඩිවෙලා

    ලංකාවේ හැටියට වැලක් බලලා මාට්ටු වෙනවා කියන්නේ මිනීමැරුමක් කලා වගේ අපරාධයක්

    No contents