මුලින්ම එලකිරි යාලුවෝ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් පතනවා !!
මට පොඩි ප්‍රශ්නයක් දැනගන්න තියෙනවා train warrant එක ගැන.
අපේ තාත්තා warrant එකෙන් ටිකට් දෙකක් book කලා තාත්තටයි අම්මටයි නුවර ගිහින් එන්න. ඒ උනාට ඒ ගමන හදිස්සි වැඩක් වැටුන නිසා තාත්තටයි අම්මටයි යන්න වෙන්නේ නෑ. ඒ වෙනුවට ඒ ගමන ඒ ටිකට්...