අද 0Dinesh0 කොල්ලට පඩි හම්බ වෙලා වගේ ... UNP උන්ට අද ෆුල් fun ... අවුලක් නැ ගනින් බං දැන් අපිට එහෙම අතල් ගන්න චාන්ස් අඩූයි නෙ බන් ... ක්‍රිකට් මැච් එකක් වත් දිනන් නෑනෙ :(
හැබැයි කොල්ලො එක දෙයක් ... ඔය පොලිටික්ස් ලෝකෙ අද ඔහොම උනාට හෙට court එක රනිල් ට පිටු පාන්නත් බැරිනෑ ... අර සජිත් කිව්ව වගෙ...