1. markhaloce

    PC CMOS Setting wrong

    අලුත් එව්වගෙ බැටරිය ගැලෙව්වට සෙටින්ග්ස් රීසෙට් වෙන්නැති මොකක්ද කේස් එකක් තියෙනව. ඒවගෙ ඇතුලෙ මොකක්ද තොයිලයක් නටල තමා රීසෙට් කරන්න තියෙන්නෙ. පොඩ්ඩක් හොයල බලපං. පරණ පරිගණක සඟරාවක ඔහොම විස්තරයක් කොහෙදි හරි කියෙව්ව මතකයි. බම්ප්
  2. markhaloce

    Sri Lankan TV Commercials in 90's

    ♥ ♥ ♥ මේ තියෙන්නෙ. :( මේව දකිද්දි සිරාවටම දුකයි බං. පුළුවන්නම් කැන්ඩොස්, ඩෙල්ට ටොපි ඇඩ් ටිකත් හොයල දාපං. දැන් නං ටීවී එක බැලෙන්නෙත් කලාතුරකිං. මොනා යනවද කියලවත් දන්නෑ. වෙලාවක ත්‍රෙඩ් එකේ මුල ඉඳන් ඔක්කොම ඇඩ් ටික බලාගෙන යන්න ඕනෙ... අහ් තව පට්ට ඇඩ් එකක් ගියා ඉටුපිටට :D කාර් එහෙකිං මිනිහෙක් ඇවිල්ල...
  3. markhaloce

    ආර්.ඒ. සිරිසේන මහජන මුදල් මිලියන දෙකක් ගිල &#3

    අපේ හිටපු ජනාධිපතිහුතුමා මහජන මුදල් වියදම් කරල දීල ගියපු තවත් මෝඩ ආතල් එකක්
  4. markhaloce

    YiF‍Y අලුත් වෙලා

    කොහොමද බං මෙච්චර තඩි ස්ක්‍රීන් සොටක් ගත්තෙ ? උඹේ මොනිටරේ රිසොලූසන් කෝමද ? :O
  5. markhaloce

    SLT limit unama ubala monada karanne?

    ස්ලෝ වුනාම ඉමේජස් ජාව ස්ක්‍රිප්ට් බ්ලොක් කරල පලයං සිඞ්හලයෝ. එතකොට ස්පීඩ්. මොබයිල් සයිට් පාවිච්චි කරන්න පුළුවන්නම් එල :) ඩොන්ගලේ කනෙක්ශන් එකයි එස් එල් ටී එකයි දෙකම හවුලෙ පාවිච්චි කරපං. ත්‍රෙඩ් එකක් තිබ්බ එහෙම කරන්න ඇහැකි සොට්ටෙයා එකක් දාල :) ඩේට ඉවර වෙන්නෙ වෙබ් බ්‍රොව්ස් කල්ල නම් නෙට් ලිමිටර්...
  6. markhaloce

    Ponnayao Kohomada??

    මං ඒත් බැලුව මොකෑ කාලෙකිං ගෝඩ්ව දැක්කෙ නැත්තෙ කියල. මේ ඉන්නෙ සිඞ්හාසනේට වෙලා :lol:
  7. markhaloce

    ඩුබායි වල IT ජොබ්ස් කොහොමද..??

    කොම රත් වෙනව සිඞ්හලයො :( ඒ සී එකේ තමා කොම තියාගෙන ඉන්න වෙන්නෙ. හොඳ කූලිං පෑන් එකක් තිබ්බත් අවුලක් නෑ. ඒත් හාඩ්වෙයා වලට අවුලක් නැතිවුනාට ලයිව්වෙයා එකට අවුල් :baffled:
  8. markhaloce

    මැරී කරාට පස්සේ.

    වැරදි නෑ. කෙල්ලට තමන් කැමති තැනක තනියම යන්න අයිතිය හා නිදහස තියෙනව. අවලමේ නෙමේ. අවලමේ ගියොත් උඹට ඕනෙ නං අනාචාරයේ හැසිරීම කියල දික් කසාද වෙන්න ඉල්ලුවහැකි. උඹ එහෙම යනවට කැමති නැත්තං කෙලින්ම පලයං සමථ මණ්ඩලේට. එතනිං තීරණය කරයි දික්කසාද වෙනවද නැද්ද කියල. කෙල්ලගෙත් සාධාරණ වැරදි තියේ නං බොහෝ විට උඹට...
  9. markhaloce

    Sri Lankan TV Commercials in 90's

    අඩෝ පට්ට බං. පරන එලිෆන්ට් හෞස් බීම ඇඩ් ටිකත් හොයල දාපංකො :D තව ඩෙල්ට ඒව කැන්ඩොස් ඒව :D 2+
  10. markhaloce

    ජපානයේ Nagasaki මතකයන්

    ඔව් බං. ඒක ඇත්ත. ඒත් පරමාණු බෝම්බෙන් විඳෙව්වෙ ජපානෙ පාලකයද ඒ කිසිම දේකට සම්බන්ධ නැති ඒ පාලනෙන්ම පීඩාවට පත්වුනු සිවිල් ජනතාවද ? ඇමරිකාව ඒ ම්ලේච්ඡ පාලනය නැති කල යුතුව තිබුණ. ඒකෙ කතා දෙකක් නෑ. ඒත් ඒ පාලනය නැති කරගන්න තෝරගත්තු ක්‍රමේ වැරදියි කියලයි බං කියන්නෙ.
  11. markhaloce

    පාන් මිල අඩු කිරීම ජාත්‍යන්තර කුමන්ත‍්‍ර

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: You must spread some Reputation around before giving it to maxboysl again.
  12. markhaloce

    ජපානයේ Nagasaki මතකයන්

    :( අද උන් ලෝකයට මානව හිමිකම් කඩ නොකර යුද්ධ කරන්න උපදෙස් දෙනව. කාලය මැවූ වෙනසක අරුමේ.
  13. markhaloce

    වයර්ලස් ඩිස්ප්ලේ (Intel Wireles Display-WiDi)

    ඒක තමා කුකුලොහ් කිව්වෙ ටීවී එකේ ෆර්ම්වෙයා එකෙන් එහෙම කරන්න පුළුවන් වෙන්න ඕනෙ කියල :baffled: ට්‍රිපල් ඉන්පුට් ඒව තියෙද බං ? :O
  14. markhaloce

    mage eka dik karagannaaaa oneee

    ගෝඩ්ගෙ ෆොටො එකක් දාං ආවට උඹ ගෝඩ් නෙමේනෙ. මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ ජෙනුයින් ගෝඩ්ට විතරයි. ෆේක් ගෝඩ්ස් ලට උත්තර දෙන්නෑ. දැන් පලයං.
  15. markhaloce

    English in Asian Airports | LOL :D

    ලොල්. මං හිතන්නෙ මුන් ඉන්ග්‍රීසි කෑල්ල දානව ඇත්තෙ ගූගල් ට්‍රාන්ස්ලේට් වගේ මොකක් හරි එහෙකිං ට්‍රාන්ස්ලේට් කල්ල. දාන උන්වත් දන්නැතුව ඇති මොනාද මේ දාන්නෙ කියල. :) වැඩිය ඉන්ග්‍රීසි පාවිච්චියක් නෑනෙ. You must spread some Reputation around before giving it to Supunqw again.
  16. markhaloce

    Site

    tinychat
  17. markhaloce

    මහත්මා ගාන්ධිතුමන්

    You must spread some Reputation around before giving it to Supunqw again.
  18. markhaloce

    යහපාලන සමාලෝචනය...

    මචං. මහින්ද එක පාරක් පැරදුනේ අපිව කීප වතාවක්ම පරද්දල. වැලිවේරියෙ මිනිස්සු උද්ගෝෂණය කලා. වෙඩි තිබ්බ මැරුව. මහින්ද දින්න අපි පැරදුනා. කටුනායක වෙලඳ කලාපෙ සේවකයො උද්ගෝෂණය කලා. වෙඩි තිබ්බ මැරුව. මහින්ද දින්න අපි පැරදුනා. හලාවත ධීවරයො උද්ගෝෂණය කලා. වෙඩි තිබ්බ මැරුව. මහින්ද දින්න අපි පැරදුනා...

    No contents