1. CaptainPhillips

    Toyota vitz 2016 මගේ අත්දැකීම් review

    නිකම් බොරු කියන්ඩ එපා බන්..විට්ස් එක හෙවි ටැෆික් එකේ 7ට 9ට ට වඩානම් තෙල් කරනවා බන්..මොනවද බන් ඔය කියන මෝඩ කතා..ප්‍රෙමියෝ එක තෙල් කරනවලු විට්ස් එකට වඩා...ගන්ජා ගහලද...ප්‍රෙමියෝ එක ලග දුවනකොට 11/12ක් කරන්නේ..මම 2011 ප්‍රෙමියෝ එක පාවිච්චි කරා අවුරුද්දක් ...
  2. CaptainPhillips

    Toyota vitz 2016 මගේ අත්දැකීම් review

    නැ...හයිබ්‍රිඩ් ඒවත් ඇති..මෙහෙට ගේන්නෙ නැ
  3. CaptainPhillips

    Toyota vitz 2016 මගේ අත්දැකීම් review

    විට්ස් good for short distance travels...මේ කතාව නම් හරියටම හරි..සැපපහසු නැ කියන එකනම් පිලිගන්න බැ..
  4. CaptainPhillips

    Toyota vitz 2016 මගේ අත්දැකීම් review

    rpm මීටරයක් නැ බන්
  5. CaptainPhillips

    Toyota vitz 2016 මගේ අත්දැකීම් review

    එහෙමද බන්..මම ඉස්සර ඉදන්ම වාහන එලවද්දී ගොඩක් පාගන්නෙ නැ බන්..නමුත් මම පාරේ යන්නෙම 70ට 80ට..ඒ හැම වෙලේම මගේ එකේ eco bulb එක පත්තුවෙලා තියෙන්නේ..ඉස්සර කරද්දී විතරයි එකෝ බල්බ් එක නිවෙන්නේ..මම ටිකෙන් ටික 70ට ගන්නේ නෝමලි පාගලා..අනික 70ට ආවම ඊට පස්සේ ලාවට පාගගෙන යන්නේ..මම 100ට යද්දිත් එකෝ ලයිට් ඔන් බන්...
  6. CaptainPhillips

    Toyota vitz 2016 මගේ අත්දැකීම් review

    වෙනස් ඔයිල් වර්ගයක් බන්..කිලෝමීටර් 10000 න් හරි 10000දිවුවත් නැතත් මාස 6න් අනිවා මාරු කරන්න ඕනි.අලුත් ටොයෝටා වාහන ගොඩකට දානවා දැන් ..මොකද දැන් අලුත් ටොයෝටා වාහනව ඔයිල් ෆිල්ටර් එක මාරු කරන්න තියෙන්නෙත් 10000න්..
  7. CaptainPhillips

    Toyota vitz 2016 මගේ අත්දැකීම් review

    ස්තුතියි බ්‍රෝ..මොකද්ද fe indicater kiyannee..fuel efficiency indicater ekada? Ow thiyanawa..average petrol gana pennanawa
  8. CaptainPhillips

    Toyota vitz 2016 මගේ අත්දැකීම් review

    ස්තුතියි සහෝ
  9. CaptainPhillips

    Toyota vitz 2016 මගේ අත්දැකීම් review

    ප්‍රෙමියෝ එක තරම්ම මට දැනෙන විදියට..මට දැනෙන විදියට...සින්හලෙන් කියලා තියනවනේ බන් මට දැනෙන විදියට කියලා..ප්‍රෙමියෝ එකයි මේකයි සසදන්න බැ කියලා තේරෙනවා බන්..නමුත් මම දෙකම පැදලා තියන නිසා මම බය නැතුව කියනවා ඒ තරම්ම සැපපහසුයි කියලා..ඒක එක එක්කනාගේ ඇගට දැනෙන විදිය වෙනස් නිසා අපි ඒ ගැන ප්‍රශ්නයක්...
  10. CaptainPhillips

    Toyota vitz 2016 මගේ අත්දැකීම් review

    2015/2016 කියන එක බන්..2015 november ද කොහෙද මගේ එක ඒකයි 2016 කියලා දැම්මේ....2017/2018 විතරයි ටිකක් වෙනස්..2015/2016 ඔක්කොම එකයි..
  11. CaptainPhillips

    Toyota vitz 2016 මගේ අත්දැකීම් review

    ටොයෝටා ලන්කා එකේ එහෙමත් ෆුල් සින්තටික් ඔයිල් දානවා මචන්..මම ඔහොම එකක් අහලනම් නැ කලින්..
  12. CaptainPhillips

    Toyota vitz 2016 මගේ අත්දැකීම් review

    1300 ඒවා 4 සිලින්ඩර් ද මචන්?
  13. CaptainPhillips

    Toyota vitz 2016 මගේ අත්දැකීම් review

    Toyota vitz 2016 මගේ අත්දැකීම් review ඔන්න විට්ස් එක අරගෙන මාස දෙකකටත් කිට්ටුයි..දැන් ඉතින් මේ වාහනේ ගැන..හොද නරක ටිකක් කියන්න තරම් මටත් දැනුමක් තියනවා කියලා හිතනවා...දුර ගමන් කිහිපයකුත් ගියා.. මම ගත්තේ 2016 ටොයෝටා විට්ස් JEWELLA කියන ග්‍රේඩ් එක..සේෆ්ටි.පුශ්ස්ටාට්.අනම් මනම් ඔක්කොම තියන...
  14. CaptainPhillips

    Vitzගණන් අඩුවෙලා නැද්ද දන්න එකෙක් කියපල්ල

    දැන් විට්ස් එකයි වැගන් ආර් එකයි එකම ගනන්ද බන් යන්නේ...කොහොමත් විට්ස් එක ගනන් වැඩි නේද වැගන් ආර් එකට වඩා..දැන් කොහොමත් හොද විට්ස් එකක් 36න් එහා තමා කාගෙන් ගත්තත්
  15. CaptainPhillips

    Toyota Vitz recondition high milage (2015)

    එතකොට බන් ඔය ඔක්ශන් වල තියෙන්නේ කිලෝමීටර් 5.....10.....25 දුවපුවා..ඒවා මෙහෙ ගෙනල්ලා ඉන්ස්පෙක්ශන් දාපුවම අහුවෙනවනේ කිලෝමීටර් 30000...40000 දුවලා කියලා...එහෙම වෙන්නේ කොහොමද ...මගේ යාලුවෙකුට උනා එහෙම...ඌම පර්සනලි ඔක්ශන් එකෙන් ගෙන්නගෙන..උගෙ යාලුවෙකුත් ඉන්නවා ජපානේ.. අනික ඔක්ශන් වලින් හොදම grade ඒවා...
  16. CaptainPhillips

    Unregistered වාහනයක් ගන්න විදිය සරලව

    මෙහෙම දෙයක් තියනවා මචන්...උබ කියන ඔය සේල් එකේ හැම එකම ජරාව කියන්න බැ..ගොඩක් ඒවා ජරාව..ඒක කියන්න ඉන්ස්පෙක්ශන් කරන්න ඕනි නැ..අපිටම පේනවා බැලුවම..මම ඉන්ද්‍රා එකට ගිය වෙලාවේ උන් කිඋවා ඔයා ඉන්ස්පෙක්ශන් දාලම ඇඩ්වාන්ස් කරන්න මොකද ඉන්ස්පෙක්ශන් එකේදී අවුලක් තිබ්බොත් අපිට ඇඩ්වාන්ස් රිටන් කරන්නබැ...
  17. CaptainPhillips

    Toyota Vitz recondition high milage (2015)

    ඉතින් බන් ඉන්ස්පෙක්ශන් අවුල් ගියොත් ඇඩ්වාන්ස් රිටන් කරන පොරොන්දුව පිට ඇඩ්වාන්ස් කරන්න එපැයි.. අනික ඉන්ස්පෙක්ශන් දාන්න කලින් රුපියල් 10000.20000ක් ඇඩ්වාන්ස් කරාම ඇති..අනිවා ගන්න නිසානේ ඉන්ස්පෙක්ශන් දාන්නේ...මම ගන්න යද්දිනම් සේල්කාරයෝ ඔක්කොමලා කිවුවේ ඉන්ස්පෙක්ශන් දාලම ඇඩ්වාන්ස් කරන්න කියලා..

    No contents