1. CaptainPhillips

    Uk විසිට් වීසා ගන්න (කන්සල්ටන් help)

    ගොඩක් ස්තුතියි මචන් උපදෙසක් දුන්නට..මම තායිලන්තේ ඩුබායි..ඉන්දියාව.. සින්ගප්පූරුව වගේ රටවල් වලට ගිහින් තියනවා..යුරෝපේ කිසිම රටකට ගිහින් නැහැ..කවුරුත් දන්න කෙනෙක් ඇත්තෙත් නැ..සල්ලි..දේපල පෙන්නන ඒවානම් කරගන්න පුලුවන් ..මම දැන් හිතන් ඉන්නේ කොම්පැනි එකකින් යුරෝපා ටුවර් එකක් යන්න බන්.. මචන් වැදගත්ම...
  2. CaptainPhillips

    Uk විසිට් වීසා ගන්න (කන්සල්ටන් help)

    ස්තුතියි බන්..මටත් දැන් එහෙම තමයි හිතෙන්නේ.බලමු එලකිරියේ යාලුවෝ දෙන ඇඩ්වයිස් අනුව තීරණයක් ගන්නම්..
  3. CaptainPhillips

    Uk විසිට් වීසා ගන්න (කන්සල්ටන් help)

    ඔව් බන්..ගාන කපන්න නම් ඕනිතරම් ඉන්නවා ඕවට..නමුත් වැඩේ කෙරෙන්නේ නැ මම හිතන්නේ..ස්තුතියි ගොඩක්
  4. CaptainPhillips

    Uk විසිට් වීසා ගන්න (කන්සල්ටන් help)

    ඔව් උබ කියන එක ඇත්ත..පට්ට කෝටිපතියෙක් වෙන්න ඕනි කිවුවේ බන්..ලක්ශ 100ක් විතර බැන්කුවෙයි..වාහන දේපල ලක්ශ 300ක් විතර පෙන්නුවත් මදිද බන්...
  5. CaptainPhillips

    Uk විසිට් වීසා ගන්න (කන්සල්ටන් help)

    ගොඩක් ස්තුතියි මචන්..උබ දීපු උපදෙස හරි..මට ඕකම කිවුවා ටුවර් කොම්පැනි එකකින්..එයාලගේ යුරෝපා ටුවර් එකක් තියනවලු 4.75ක්ලු දවස් 10..පැරිස්.ස්විස්.ජර්මන්..ඉටලි...වගේ ඔක්කොම කවර් කරන එකක්.. මචන් බැන්ක් එකේ ලක්ශ 100කුයි ලක්ශ 40ක් වගේ කාර් එකයි.. තව ඉඩකඩම් ඔප්පු ටිකයි..දේපල ලක්ශ 250ක් විතර වැලිවේශන්...
  6. CaptainPhillips

    Uk විසිට් වීසා ගන්න (කන්සල්ටන් help)

    5.30ක්ලු මචන්..දවස් 10යි..
  7. CaptainPhillips

    Uk විසිට් වීසා ගන්න (කන්සල්ටන් help)

    ඒජන්ට් කෙනෙක් කිවුවේ මචන්...??? ඔය කන්සල්ටන් කරන අයද..එහෙම නැත්තම් ඔය travel group tour කරන කොම්පැනි ද???
  8. CaptainPhillips

    Uk විසිට් වීසා ගන්න (කන්සල්ටන් help)

    මචන් මෙයාලගෙන් මට වීසා ඇප්ලයි කරන්න උදවු උපදෙස් ගන්න පුලුවන්ද...වැඩේ කෙරෙන හැටි කියලා දෙනවද???
  9. CaptainPhillips

    Uk විසිට් වීසා ගන්න (කන්සල්ටන් help)

    Uk විසිට් වීසා ගන්න (කන්සල්ටන් help) අදනම් එලකිරි යාලුවන්ගෙන් ලොකු උදවුවක් ඕනි..ලබන අවුරුද්දේ වගේ uk ටුවර් එකක් දාන්න හිතන් ඉන්නවා..මේකට ටුවරිස්ට් වීසා එක ගන්න මගේ බැන්කු ගිනුම් විස්තර..දේපල...වාහන..ජොබ් එක වගේ දේවල් විස්තර දාලා ඕනි ඩොකියුමන්ට් ටික හදාගන්න හොදම කන්සල්ටන් කවුද...??? වැඩේ...
  10. CaptainPhillips

    Iraj's NEW Car

    ඔය කාරෙක එක්කෝටි අනූලක්ශයක් විතර වෙන්නෙ බන්...ඕක සුපර් කාර් ගනයට වැටෙන එකක් නෙමෙයි..දැන් ඔය අලුත් ප්‍රාඩෝ එකකුත් ඔයිට වඩා ගනන්..ඔයිට වඩා ගනන් වාහන ගොඩක් පාරෙ යනවා .මම හිතන්නේ පෙනුම නිසා ආස ඇති මිනිස්සු..
  11. CaptainPhillips

    15-18 laks CAR

    මගේ යාලුවෙක් ගත්තා හොන්ඩා සිවික් එකක්..18/50කට...අවුරුද්ද 98ද කොහෙද...19 නම්බර් එක..හොදට දුවනවා..ලෙඩක් එහෙමත් නැ..මමත් හිතුවා පරන නිසා කේස් ඇති කියලා එහෙම නැ..පොඩ්ඩක් බලලා ගනින්..
  12. CaptainPhillips

    ඉන්දියාවේ දින 15 ක් !!!

    මුලු ගමනෙම විස්තරේ මෙහෙම මහන්සි වෙලා දාපු නූලක් දැක්කමයි..ගොඩක් අය කොටස් වශයෙන්නෙ දාන්නේ...හරිම වටිනා ත්‍රෙඩ් එකක්...බොහොමත්ම ස්තුති...
  13. CaptainPhillips

    Honda Insight 2019

    Ela
  14. CaptainPhillips

    VITZ 2015

    විට්ස් 2015/16 ඒවා 50k ,කිට්ටු වෙන්න අනිවා දුවලා තියෙන්නේ..මගේ එකෙත් මීටරේ පෙන්නුවේ 25000km....ඒ උනාට ඇත්තටම 40ක් වගේ දුවලා..

    No contents