1. CaptainPhillips

    Imported Chocolate බගේට බගේටත් වඩා අඩුවට

    උබ මිනිස්සුන්ට ජරාව දෙන්නේ නැතුව හොදට බිස්නස් එක කරපන්..සාදාරන ලාබයක් තියාගෙන.කෝකටත් නීතිඥ මහත්තයෙක් හම්බවෙලා නීති උපදෙසකුත් ගනින්..උබ කරන බිස්නස් එක ගැන.. ගොඩක් අයට ප්‍රශ්නයක් තියනවා මම දැක්කා මෙහෙම අඩුවට දෙන්නේ කොහොමද කියලා..ඒකේ සැක කරන්න දෙයක් නැ..සින්ගප්පූරුව මැලේසියාව වගේ රටවල ඕවා පට්ට...
  2. CaptainPhillips

    Imported Chocolate බගේට බගේටත් වඩා අඩුවට

    ඇත්තටම මේක හොද දෙයක්..ඔය branded චොකලට් මැලේසියාව වගේ රටවල් වල මිල ලන්කාවට වඩා භාගෙකටත් වඩා මිල අඩුයි..මට මතක විදියට කැඩ්බරි එහෙම මෙහෙ 1200ක් විතර වෙන එකක් එහෙ රුපියල් 300ට වගේ තිබුනා..එකම චොකලට් එක..මෙහෙ බදු නිසා වෙන්න ඇති ගාන වැඩි..කොහොමත් ඔය බිස්නස් එක කරන කෙනා නීතිමය පැත්තත් පොඩ්ඩක් හොයලා...
  3. CaptainPhillips

    Wagon r vehicles gps tracking devices

    ගාන කීයද
  4. CaptainPhillips

    ප්‍රෙෂර් බලන ඩිජිටල් මීටරයක්

    HEM - 8712 ඔව්..ඕක ගැන එලකිරියේ කලින් ත්‍රෙඩ් එකක් ගියා..ඕකේ වැඩිපුර පෙන්නනවා කියලා..ඒ ත්‍රෙඩ් හොයලා කියවපන්..google එකේ blood pressure monitor elakiri කියලා සර්ච් කරපන්
  5. CaptainPhillips

    ප්‍රෙෂර් බලන ඩිජිටල් මීටරයක්

    මචන්..ඕවගේ ඩොක්ට ගාව තියන රසදිය එකතරම්ම නිවැරදි රීඩින් එන්නේ නැ..මගේ ගාව තියෙන්නේ..omron එකක්..5000ට ගත්තෙ...139/94 කියලා ඕකේ පෙන්නන එකම ඩොකා ගාවදී 130/88 වගේ වෙනසක් තියනවා..
  6. CaptainPhillips

    Honda Civic VTEC Turbo 2017/2018 (Sinhala) Review from ElaKiri.com

    3 cylinder නිසා ඕකෙත් vibration එකක් සහ සද්දේ වැඩිකමක් තියනවද දන්නෙ නැ...
  7. CaptainPhillips

    Toyota Estima 2009

    ගන්න එපා...ඔය ගානට අරන් දෙන්න අමාරුයි.(ගානට පාඩුයි).ඔයිට වඩා මාකට් මොඩල් තියනවා ..ඒවා ගන්න...
  8. CaptainPhillips

    සුන්දර බලවත් ඉරානය

    ඇයි ඉරාන කෙල්ලෝ...පට්ට ආහ්හ්...
  9. CaptainPhillips

    මහා අධිෂ්ඨාන බල පූඡාව 2018

    හොද පින්කමක්...අපිත් අනුමෝදන් වෙනවා..හැබැයි අධිෂ්ඨානයෙන් රහතුන් පහල කරන්න බැරිබවත් මතක තියාගන්න ඕනි..අනික ඔය නිසලවිල පදනම කියන්නේ අර බුදුදහම විනාස කරන වහරක නඩයේ ගෲප් එකක් බවත් මතක තියාගන්න..
  10. CaptainPhillips

    පුටුවක්-ලක්ෂහයාමාරක-මුදලක්

    කවුරු හරි දාපන්කෝ ඔය ලක්ශ හයහමාරේ පුටුව මොකද්ද කියලා...අපිට ගන්න බැරිඋනත් බලාගන්න හරි...මසාජ් චෙයාර් එකකුත් උපරිම ලක්ශ 4ක් වෙයි...
  11. CaptainPhillips

    Car DVD unit

    kenwood nam ganna epa...mamath gatta kenwood ddx 6016bt kiyana eka..melo rahak na..48000k aparade... Api balaporoththu wena mahaloku deyak kenwood wala nam na..aduma tharame phone ekath ekka screen share karannawath ba mama gatta ekenam.. Payoneer nam danne na...use karala na...
  12. CaptainPhillips

    Japan Tour Help

    බොහොම වටින නූලක්...ජපන් විසිට් වීසා ගැන මාත් හරියටම දන්නේ නැතුව හිටියේ..මම හිතන් හිටියේ බැන්ක් එකේ ලක්ශ 100ක්වත් බැලන්ස් එක පෙන්නන්න ඕනි කියලා...හැබැයි කොල්ලෙකුට ඉස්සරලම නම් ජපානෙට යන්නේ ඔය කියන තරම් ලේසිද මචන් ඔය වැඩේ..
  13. CaptainPhillips

    Japan Tour Help

    ස්ටුඩන්ට් කියන්නේ වෙනම කැටගරි එකක්නෙ බන්..උබ විසිට් යනවනම් උබ එහෙ විසිට් එකක් කරන්න තරම් සල්ලි තියන එකෙක් කියලා පෙන්නන්න ඕනි..
  14. CaptainPhillips

    Japan Tour Help

    දැනට ගිහින් තියන රටවල් මොනවද??? Uk...වගේ ගිහින් තියනවනම් හොදයි...අනික දැන් ජපන් විසිට් වීසා ගන්න එකත් ලේසි නැ මම දන්න තරමින්..ලක්ශ 100ක්වත් තියෙන්න ඕනි කාලෙක ඉදන් බැන්ක් එකේ..ඉඩමක් වාහනක්..අනිවා තියෙන්න ඕනි..ඒවා පෙන්නන්න ඕනි..
  15. CaptainPhillips

    Toyota vitz 2016 මගේ අත්දැකීම් review

    premio එක 15-17 නිකනුත් කරනවා dn ube nikanuth 17k karana premio eke photo dapanko machan...premio 2011 ekanm 11/12 karanne machan..duranam uba kiyana ganan karanawa machan
  16. CaptainPhillips

    Toyota vitz 2016 මගේ අත්දැකීම් review

    අනේ මන්දා බන්..මම ඕනිනම් photo දාන්නම්...ඉතින් 21.5 එහෙම මීටරේ පෙන්නනවනේ බන්..ප්‍රායෝගිකව තේරෙනවා එහෙම කරන බව..
  17. CaptainPhillips

    Toyota vitz 2016 මගේ අත්දැකීම් review

    අනික මේ ලගදී පෙට්‍රල් ලයිට් එක පත්තු වෙලා තියෙද්දී රුපියල් දාහක පෙට්‍රල් ගහලා කිලෝමීටර් විස්සක් විතර නෝමල් හැටට පාගලා එකදිගට ගියා..එනකොටත් ඒ විස්ස ඒ විදියටම ආවා ඇවරේජ් 21.5පෙන්නුවා..හරියටම හරි..පෙට්‍රල් අඩුවුනේ රුපියල් තුන්සීයක විතර..පස්සෙත් ගොඩක් ගමන් ගියා අර දාහේ පෙට්‍රල් වලින්..
  18. CaptainPhillips

    Toyota vitz 2016 මගේ අත්දැකීම් review

    මම මේ ලගදී ආරුගම්බේ ගියා යන්නයි එන්නයි ඔක්කොම කිලෝමීටර් 510යි...පෙට්‍රල් බින්දුවේ තියෙද්දී රුපියල් 4000ක ගැහුවේ..ගිහින් ආවම තව රුපියල් 300ක විතර පෙට්‍රල් ඉතුරු තිබ්බා..මීටරේ පෙන්නුවා මුලු ගමනම ඇවරේජ් ලීටරේට කිලෝමීටර් 19.5ක් කරා කියලා..එතකොට කිලෝමීටර් ගාන බෙදලා ලීටර් ගානෙන් වැඩිකරාම(510÷19.5×145...

    No contents