1. ROCCO-X

    කඩවල කහ නෑ,..මුං ගේන ඵකෙක්ට ගේන්න දෙන්නෙත් නෑ.. 😠😠

    ලංකාවෙ අල ගණන් කොහොමත්..පිටරටින් ගේන අල ගාණ අඩුයි.
  2. ROCCO-X

    මීට කලිනුත් උනා නේද මේවගේ දෙයක්?😏😏

    සියදිවි හානි කරගැනීමට තැත් කළ තරුණිය බේරාගැනීමට උත්සහ කළ එක්දරු පියා බොල්ගොඩ ගඟේ අතුරුදන් බණ්ඩාරගම - පානදුර මාර්ගයේ, බොල්ගොඩ පාලම අසලින් ගඟට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කළ තරුණියක් බේරාගැනීමට උත්සහ කළ එක් දරු පියෙක් දියේ ගිලී අතුරුදහන් වී ඇත. පොලීසිය පැවසුවේ අද (11) උදෑසන 11ට පමණ මෙම...
  3. ROCCO-X

    🇷🇺කොරෝනාවට එරෙහි ලොව පළමු එන්නතට රුසියාවේ අනුමැතිය : සිය දියණියටත් එන්නත ලබා දුන් බව ජනපති පුටින් කියයි

    කොරෝනා වෛරසයට එරෙහිව ලොව පළමු එන්නත නිපදවීමට තම රට සමත්වූ බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර සිටිනවා. මොස්කව් Gamaleya පර්යේෂණ ආයතනය විසින් නිෂ්පාදනය කළ මෙම කොරෝනා එන්නත රුසියාව තුළ අද දිනයේදී ලියාපදිංචි කර ඇති බවයි රුසියානු ජනාධිපතිවරයා සඳහන් කළේ. නිෂ්පාදනය කරන ලද එම එන්නත...
  4. ROCCO-X

    වෙඩි උණ්ඩ 08ක් තියලා එකක් පෙට‍්‍රල් ටැංකියට... එස්. එෆ්. ලොක්කා ඝාතනය කළ වෙඩික්කාර ලොක්කා කවුද?

    අරූ පොරවෙන් ගැහුවෙ නැත්නම් මූ උෟව දෙකට කඩනවා අනිවා..😂😂
  5. ROCCO-X

    ටයිටේනියම් පොලව

    දාන්න ඵපා.
  6. ROCCO-X

    ලුණු මිරිස් එක්ක පොල් ‍රොටි

    කලටි පොල් නේද?පට්ට තමා..:yes:❤❤
  7. ROCCO-X

    Nipuni J Wilson

  8. ROCCO-X

    ඉන්දුනිසියාවේ සිනාබුන්

    2020 most fucked up year.
  9. ROCCO-X

    තුන්වන ලෝක යුද්ධය අත ළග Dire warning: US-China war ‘within 3 months'😱

    අැමරිකාව චීනෙට බය යුධමය අතින් නෙමෙයි බං අාර්ථිකය අතින්.අැමරිකාව බයයි චීනේ 1 වෙයි කියලා.දැනට 2 නේ..චීනේ gold bars (1kg) ටොන් 22ක් තියෙනවලු හදිසි වෙලාවකට ගන්න..
  10. ROCCO-X

    තුන්වන ලෝක යුද්ධය අත ළග Dire warning: US-China war ‘within 3 months'😱

    ඒක තමා වෙන්නෙ..අැමරිකාව කොහොමත් ඵහෙමනේ ඒ කාලෙ ඉඳන්ම.

    No contents