අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

2osama

Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ඒක නම් කොහෙත්ම වෙන්න බෑ මේ ටිකේ ලොක්කගෙ ඉඳන් ඔක්කොටම රෙද්දෙ බඩ යනවා. ඊයේ මාධ්‍ය සාකච්ඡාවත් මටත් පේන්නේ AI වලින් ගේමක් ගහලා හොලෝග්‍රෑම් එකක් වෙන්න ඕන පෙන්නන්න ඇත්තේ. හරියට 2පක් ලයිව් කිව්වා වගේ.



    මෙන්න ඔරිජිනල් සම්පූර්ණ කතාව timestamp: 10:17 බලන්න දකුණු පැත්තේ ජිමික් එක


    Chrome Key එක නිසත් මෙහෙම කැලි ගැලවිලා යන්න පුලුවන් .
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන්නං මේකත් එපාවේගෙන එන්නේ. යුක්රේන් යුද්දේ වගේ මේකත් ඕන උකක් වෙද්දෙන් කියලා තමුන්ගේ වැඩක් බලාගත්තනං තමයි හොඳ. 😴😴😴
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    දැන්නං මේකත් එපාවේගෙන එන්නේ. යුක්රේන් යුද්දේ වගේ මේකත් ඕන උකක් වෙද්දෙන් කියලා තමුන්ගේ වැඩක් බලාගත්තනං තමයි හොඳ. 😴😴😴

    Trump පොඩි කෙල්ලෙක් රේප් කලා කියල ඔප්පු උනා.දැන් එප්ස්ටින් ෆයිල්ස් යට ගියා.ලෝකෙටම කෙල උනා.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,442
    2,805
    113
    පොර ශේප් එකේ මාරුවෙන්න හදනවා වගේ...

    Trump mulls 'winding down' war - and leaving Strait of Hormuz crisis to 'other nations'​

    IMG_8636.jpeg
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Lol there's a story he had sex with ivanka, not sure if true
    starcraft GIF


    පොර ශේප් එකේ මාරුවෙන්න හදනවා වගේ...

    Trump mulls 'winding down' war - and leaving Strait of Hormuz crisis to 'other nations'​

    View attachment 263985
    Iran oil restrictions eiyn karanawalu,
    Unofficially accepting defeat. 😂
    ------ Post added on Mar 21, 2026 at 6:55 AM
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,442
    2,805
    113
    මේක මොන යුද්ධයකද බන්...WTF කියන එක අලුත් විදිහකට කියන්න වෙනවා.


    ඉරාන් වලට විතරයි මේ වෙලාවේ middleeast වලින් තෙල් විකුණන්න පුලුවන්... ඉතිං උන්ගේ sanctions lift කරනවා... නැත්තං එන crisis එක US වලට දරාගන්න බෑ...
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    ඉරාන් වලට විතරයි මේ වෙලාවේ middleeast වලින් තෙල් විකුණන්න පුලුවන්... ඉතිං උන්ගේ sanctions lift කරනවා... නැත්තං එන crisis එක US වලට දරාගන්න බෑ...

    මට පේන්නේ ඊශ්‍රායලයට ඕන ඉරානේ විනාස කරන්න වුනාට අැමරිකාවේ ට්‍රම්ප් ට ඕන අරාබිය විනාස කරන්න වගේ..ඒකෙන් උන්ටත් වාසියක් වෙනවා නේ..මෝඩ අරාබි කාරයෝ අැමට අහු වුනා..😅