නලුවෝ, ගායකයෝ සංසන්දනය කරන්න ඕන සමකාලීනයොත් එක්ක. පරණ අයයි දැන් අයයි අතර හැම අතින්ම ලොකු පරතරයක් තියෙනවා.
නිලියක් හැටියට මාලනීට වඩා දක්ෂ අය හිටියා තමයි. නමුත් ඒ අය අභිබවා රඟපාන්න අවස්තාවන් ලබාගන්න මාලනීට හැකි වුනා කියලයි මම හිතන්නේ. ඒ උපක්රම සමාජය පිලිගන්න දේවල් නොවෙන්න පුලුවන්.