1. ManjuT

    අපි නිදා ගත්තම

    අනේ මන්දා... AnuradhaRaටත් තියෙන ප්‍රශ්න. පරිණාමය, sin-cos-tan, කලු ඉංගිරියව. මොනව වුනත් අපිත් මොන මොනවා හරි ඉගෙන ගන්නවා ඒකෙන්.
  2. ManjuT

    wifi Hack

    තමන්ගේ සහෝදරයට data ටිකක් දුන්නම මක්ක වෙනවද?
  3. ManjuT

    wifi Hack

    හොරෙන් ගෙදර ඉන්න පුලුවන්නම් wifi use කරන එක අහන්නත් දෙයක්ද?:D:D
  4. ManjuT

    Bike Jacket එකක්

    මේක පරණ thread එකක්නේ. ඒ වුනාට මේ කාලෙට ගැලපෙනවා.
  5. ManjuT

    පරිණාමවාදය

    නියමයි. මුල ඉඳලා ඔක්කොම කියෙව්වා. මෙන්න මේ වගේ වැඩකට ඇති දේවල් තමයි කතා කරන්න ඕනේ.
  6. ManjuT

    පරිණාමවාදය

    :D:D:D
  7. ManjuT

    Lingika Pettiya Test Karamu!!!!!!!!!

    අවුරුදු 12 ක පොඩි එකෙක්ද කොහෙද
  8. ManjuT

    Honda Dio vs Yamaha Ray ZR Disk

    මට තියෙන්නේ Yamaha Ray Z එකක්. මම Dio එකත් පැදලා තියෙනවා. Dio එකට සාපේක්ෂව Ray Z එක comfortable. Dio එක speed යනකොට ගැස්සෙනවා. Pickup එක නම් Dio එකේ හොදයි Ray ට වඩා. 2nd hand market එක නම් Yamaha එකේ අඩුයි. Ray ZR එක Ray Z එකටත් වඩා හොද ඇති. මම ඒක නම් පැදලා නෑ. මට නම් හිතෙන්නේ මේ දෙකෙන්...
  9. ManjuT

    ආදායම් බලපත්‍ර

    Online ගන්න පුලුවන්
  10. ManjuT

    පාසල්_වලට_කිරිපැකට්?

    Highland nam hondai. issara wage ayeth kiri packet denawanam hariyata kemak lebenne nethi lamainta loku deyak.
  11. ManjuT

    දෙබර වදයක්...

    reta thamai un elawanna one. eliya thiyena welawata dum gehuwama un ewissenawa. parissamen karana deyak. ape peththe dennek merila thiyenawa mama danna.
  12. ManjuT

    Highway Accident

    Ada una deyakda. Me koheda.
  13. ManjuT

    Horrific bike accident අම්මෝ

    අම්මෝ......
  14. ManjuT

    What is the best institute for BIT? Poll

    Esoft, IDM ගැන දන්නවා. Aurora තමයි මට නම් හොදම. කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්නවා. හොදට උගන්නනවා.ගානත් අඩුයි. අනිත් ඒවට ලමයි යන්නේ නමට කියලයි මට හිතෙන්නේ.
  15. ManjuT

    What is the best institute for BIT? Poll

    :yes::yes::yes:
  16. ManjuT

    මංජුලගේ_පුතා ගන්න සැප

    බලෙන් මිනිස්සුන්ගෙන් ගන්නෙ නෑනේ. මෝඩ කමට මිනිස්සු ලගටම ගිහින් දෙනවා. වාසනාව තමයි ඉතිං.

    No contents