1. ManjuT

    Kandy Multimodal Transport Terminal (KMTT)

    merenna kalin dekaganna thibunoth ethi
  2. ManjuT

    US Diversity Visa

    Congrats
  3. ManjuT

    Hire die

    :D:D:D Mama hithuweth ehema thamai
  4. ManjuT

    අර්ධ ශතකයක් ගැහුවෝ...!!

    Happy birthday. Anagatha diviya nirogi wewa.
  5. ManjuT

    Moda gani ge selfie ya nisa lamayata wena de

    :yes::yes::yes:
  6. ManjuT

    WSO2 internship interview

    Wish you all the best
  7. ManjuT

    බැදලා මාස දෙකෙක්

    කලබලේට කිසිම තීරනයක් ගන්න එපා. ඉස්සෙල්ල හොයල බලන්න ඔයා හිතන දේ ඇත්තක්ද කියලා. ඒක ඇත්තනම් යන්න දෙන එක තමයි හොඳම දේ. බලෙන් තියාගෙන වැඩක් නෑ. වැරදි තීරන අරගෙන ඔයාගේ ජීවිතේ නාස්ති කර ගන්න එපා. පහුගිය දේවල් අත්දැකීමක් හැටියට ගන්න. ඔයාගේ අනාගතේ ගැන හිතන්න.
  8. ManjuT

    හිගන රැජිණ සහ නිමල් පතිරණගේ නිල් මැණික...

    ප්‍රසිද්ද මැණික් කාරයෙක් ටික කාලෙකට කලින් ඔලුව අවුල් වෙලා ඉබාගාතේ ඇවිදන් ගිහිල්ලා කළුබොවිල හොස්පිට්ල් එකේද කොහෙද ඉඳලා හොයාගත්තා නේද? ඒ කවුද? මට නම මතක නෑ.
  9. ManjuT

    පොඩි කාලේ සහ ලොකු කාලේ මෙහෙමයි

    Three brothers 29 years apart (1984 – 2013, Texas) Usath maruwela
  10. ManjuT

    passport ගැන ප්‍රශ්නයක්.

    Kalin photos aran receipt ekai, fill karapu form ekai, one documents okkomai hariyata aran udema yanna. adu gane 8:30 wenakotawath. Normal queue eka 1 day service queue ekata wada wedi. e wunata ekath ikmanata yanawa. 8:30 ta giyoth 10 withara wenakota weda tika iwara kara ganna puluwan wei...
  11. ManjuT

    IELTS Books 1 - 8 with Audios

    meka nam godak watinawa
  12. ManjuT

    පොඩි කේස් එකක්..

    මේ කතාව බොරුවක් වෙන්න පුලුවන්. ඒත් මේවා සිද්ද වෙන්නේ නැති දේවල් නෙමෙයි. කවද හරි කාට හරි මෙහෙම අදහසක් ආවත් ගොන් වැඩ කරන්න හිතන්න එපා. ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. කවදා හරි පසු තැවෙන්න සිද්ද් වෙයි.

    No contents