Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
රට යන්න සල්ලි පෙන්නන විදියක් කියන්න
ඕන වෙලාවට සල්ලි ready කරගන්න පුලුවන්. මාස 6ක් back date කරලා පෙන්නන එක තමයි ප්‍රශ්නේ. තව මාස 2-3 තියෙන්නේ.
ManjuT
Post #8
May 2, 2018
Forum:
ElaKiri Help
රට යන්න සල්ලි පෙන්නන විදියක් කියන්න
Thanks
ManjuT
Post #4
May 2, 2018
Forum:
ElaKiri Help
රට යන්න සල්ලි පෙන්නන විදියක් කියන්න
Thanks
ManjuT
Post #3
May 2, 2018
Forum:
ElaKiri Help
රට යන්න සල්ලි පෙන්නන විදියක් කියන්න
රට යන්න සල්ලි පෙන්නන විදියක් කියන්න රට යන කෙනෙකුට සල්ලි පෙන්නන විශ්වාසදායි ආයතන මොනවද තියෙන්නේ. මට back date කරන්නත් ඕන. දන්න කෙනෙක් කියන්න. ලොකු උදව්වක්.
ManjuT
Thread
May 2, 2018
Replies: 9
Forum:
ElaKiri Help
ජනප්රිය ගායන ශිල්පී ප්රියන්ත ප්රනාන්&
Niwan suwa lebewa
ManjuT
Post #17
May 1, 2018
Forum:
ElaKiri Talk!
නුවර වතුර බිල් උදවුවක් ඕනේ ?
කලින් වෙනම බිල් තියෙන්නේ කිව්වනම් ඒ ගැන කතා කරන්න. කලින් මාසේ කතා නොකරපු එක තමයි වැරැද්ද. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. වෙන තැනක් හොයාගන්න එක තමයි හොඳම දේ. මීට පස්සේ හැම දේම කතාකරගෙන ගහලා අලුත් තැනට යන්න. කරල දෙන්නම් කියන ඒවට එකඟ වෙන්න එපා.
ManjuT
Post #42
May 1, 2018
Forum:
ElaKiri Help
නුවර වතුර බිල් උදවුවක් ඕනේ ?
Mamath nuwara thamai. unit ekaka mila palath anuwa wenas wenne ne. hebei eka eka limits walin passe bila bouble wenawa. hawule use karanakota loku bilak enawa. Kokatath bila illanna. eya oyage ayithiyak. eyata eka nodi inna be.
ManjuT
Post #21
May 1, 2018
Forum:
ElaKiri Help
මාමයිට් ගැන නොදන්න දේවල් ටිකක්
Pan wala astra samaga marmite gala maru.
ManjuT
Post #67
May 1, 2018
Forum:
ElaKiri Talk!
රේනෝ_සිල්වා අවයව දන්දෙයි
ඔය දන් දීම කරපු කී දාහක් මේ රටේ ඉන්නවද? හරිම දුර්ලභ දෙයක් වගේනේ මේ කියව්න්නේ. කරපු වැඩේ හොඳයි තමයි. ඒ වුනාට මේ රටට මෙයාගෙන් වෙන සේවය කවුරුත් දන්නවනේ.
ManjuT
Post #22
Apr 30, 2018
Forum:
ElaKiri Talk!
රඹුක්කන - කොටුව කාර්යාල දුම්රියේ හිමිකරුව
"මහනුවර- කටුගස්තොට සිට මාගේ යතුරු පැදියෙන් රඹුක්කන වෙත පැමිණ ආසනයක් අල්ලා ගැනීමේ අභිප්‍රාය පෙරදැරිව දුම්රියට ගොඩ වැදීමි. " කටුගස්තොට ඉඳලා bike එකේ ඇවිත් රඹුක්කනට, රඹුක්කන ඉඳන් train එකේ කොළඹ යන්නේ ඇයි? මොනවා වුනත් train එකේ seat වෙන් කරලා තියාගන්න බෑ. Station එකේ duty ඉන්න කෙනෙකුට කිව්වනම්...
ManjuT
Post #9
Apr 30, 2018
Forum:
ElaKiri Talk!
ලෙස්ටර් ජේම්ස් පීරිස්
Niwan suwa lebewa...
ManjuT
Post #4
Apr 29, 2018
Forum:
News
අවසන් ගමන
පීනන්න දැන ගත්තත් life jacket දාගෙන ඉන්නකොට යට යන්නෙ නෑ. බෝට්ටුවට යට වෙලා හින්දා වතුර මතුපිටට එන්න බැරුව හිර වෙනවා.
ManjuT
Post #5
Apr 27, 2018
Forum:
ElaKiri Talk!
බන්ඩාරට_ජැක්සන්
:D:D:D:D:
ManjuT
Post #9
Apr 14, 2018
Forum:
ElaKiri Talk!
New Zealand post graduate Student visa
ලොකු උදව්වක්. මම ඒ ගැන දැනගෙන හිටියෙනෑ. ඒ පැත්ත ගැන හොයලා බලන්නම්
ManjuT
Post #35
Apr 14, 2018
Forum:
ElaKiri Talk!
New Zealand post graduate Student visa
UCSC
ManjuT
Post #24
Apr 13, 2018
Forum:
ElaKiri Talk!
New Zealand post graduate Student visa
Wellington
ManjuT
Post #23
Apr 13, 2018
Forum:
ElaKiri Talk!
New Zealand post graduate Student visa
මේ කියන ඒවා අහනකොට බයත් හිතෙනව. මමත් July intake එකට NZ යන්න හිතාගෙන ඉන්නේ. Job එකක් හොයාගන්න එක අමාරු වෙයිද? මම Software Engineer කෙනෙක්. Post Graduate එකට තමයි යන්නේ. දන්න කෙනෙක් විස්තර කියන්න.
ManjuT
Post #18
Apr 13, 2018
Forum:
ElaKiri Talk!
අදායම්
වාහනේ register කරලා තියෙන address එක අයිති district secretariat office එකෙන් ගන්න පුලුවන්. නැත්නම් online ගන්නත් පුලුවන් සමහර provinces වල. ඊට කලින් emission test එක කරන්න ඕන.
ManjuT
Post #5
Apr 8, 2018
Forum:
ElaKiri Talk!
එළකිරිය අවුරුදු 12කට කලින් තිබුණේ මෙහෙමයි
වැඩි සද්ද බද්ද නැති පරණ කට්ටිය ගොඩක් ඉන්නව වගේ නේද?
ManjuT
Post #33
Apr 8, 2018
Forum:
ElaKiri Talk!
Elakiri Tug of War 2018 - Member Registration
මම තව ලොකු වෙන්න ඕනේ නේද කඹ අදින්න එන්න. බලන්නවත් එන්න බැරිද?
ManjuT
Post #610
Apr 7, 2018
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom