වැරදිනම් නිවැරදි කරන්න
දින 100 ඉවර වෙන්නේ කවදාටද යන්න ගැන බොහෝ දෙනා අතර නිශ්චිත අදහසක් නැති බවයි පෙනී යන්නේ. මෙන්න මගේ අදහස. වැරදිනම් නිවැරදි කරන්න.
දින 100 ආරම්භ වෙන්නේ ජනාධිපතිවරණය පැවැත්වුණ ජනවාරි 8 දායින් හෝ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ආපු ජනවරි 9 පාන්දරින් නෙමෙයි. සිරිසේන දිවුරුම් දුන්...