යහපාලනය ඉවසුවා ඇති
අද උදෑසන පාර්ලිමේන්තුව අබියස පැවැති උද්ඝෝෂණයට පැමිණි ජාතික සංවිධාන වල නියෝජිතයින් විසින්, ඉපැරණි සිංහලේ ජාතික කොඩි රැගෙන එනු ලැබුවා.
සුපුරුදු පරිදි සිංහල විරෝධී ආණ්ඩුවේ උපදෙස් පරිදි පොලිසියෙන් කඩා පැන සිංහලේ ජාතික කොඩිය වීසි කර පාගා දැමීමට උත්සාහ දැරුවත් පැමිණ සිටි මහා...