1. Maui_15

    කොහොමද ඒක.. බයියෝ හාන්සියී..

    Computer, Smart phones use කරන්නේ young crowd එක. මලපොතේ අකුරක් නොතේරෙන බයියෝ ටික චන්දපොලට ගිහින් පොහොට්ටුව හොයලා කෙලියාම ඔය Poll prediction ඉවරයි..
  2. Maui_15

    මතභේදාත්මක කෘෂි නීති අවලංගු කරයි, අගමැති ජනතාව අමතමින් සමාව අයදී

    දේශපාලකයෝ සමාව ඉල්ලුවට රජ්ජුරුවෝ සමාව ඉල්ලන්නේ නෑ තමන්ගේ රටේ ඉන්න උන්ගෙන්.. :rofl:
  3. Maui_15

    එලවලු නොමැති කමින් නුවරඑළිය ආර්ථික මධයස්ථානය වැසෙයි. දෙසැම්බරයේදී සාගතයක පෙරනිමිති.#ENDISNEAR

    ඔය පාස්කු බෝම්බේ නිසා එලවලු නැත්තේ @N A K A M U R A නේද පොන්නයෝ :rofl:
  4. Maui_15

    නාමල් සහ අාර්යාවට පොලිසියෙන් අාචාර..👮

    මේවගේ දේශපාලුවෙක් දැක්කාම කොන්ද නැමෙන බහුතරයක් ඉන්නකල් මේ රටට ගොඩයෑමක් නෑ..මුන් රටට එහෙම ගොඩයන්න දෙන්නෙත් නෑ..
  5. Maui_15

    අපි ඉන්නේ දැවැන්ත අර්බුදයක. - ගම්ම්න්පිල ආණ්ඩුවට කියයි

    ඈ බයියෝ..එතකොට තොපේ මහ එකා කිවුවේ ඡන්දෙට කලින් සල්ලි හොයන්න අපි දන්නවා..ඕවාත් වැඩද කියලා.. :rofl:
  6. Maui_15

    එළවලු කලා හමාරයි

    එලවලු ගනන් ගිය එකත් කොහොමහරි පාස්කු ප්‍රහාරෙට සම්බන්ධ කරපන් @N A K A M U R A :rofl: :rofl:
  7. Maui_15

    අපි ඉන්නේ දැවැන්ත අර්බුදයක. - ගම්ම්න්පිල ආණ්ඩුවට කියයි

    බයියෙක් උන තොට ඔයිට වඩා මොලයක් තිබ්බොත් තමා පුදුම වෙන්න ඕනේ... :rofl::rofl:
  8. Maui_15

    ගෝඨාභය නම් වූ අසාර්ථක හිපාටුවා ගැන වසර අවසානයේ ඔබේ අදහස

    Still in the same view ? In my point all other candidates were better than this bugger. Even baththaramulle thero.. :yes:
  9. Maui_15

    ගෑස් ටැංකි ලක්ෂ 8කටත් වැඩියෙන් වෙළදපොලට...

    ඔව් බයියෝ සන්තෝසෙට පෝලිමේ ඉන්න ගමන් කිරිබත් උයන් කනවලු.. 🤭🤭
  10. Maui_15

    වෙන රටක නම් මේ වෙද්දී ජනාධිපති එළවලා ඉවරයි.

    ගහලා නෙමේ ගූ ගහලා පන්නලා..:angry:
  11. Maui_15

    මුන්ට හෙන ගහලත් මදි

    ගනුදෙනුවක් නං එතන හොරකමක් තිබ්බේ නැත්තං රාජපක්ශ නමට අවනම්බුවක්.. මහින්දානන්ද බේසික පුතා සිංහ නාද කලා කලින් නඩු යනවා කියලා..දැන් බල්ලා වගේ කෙඳිරිගානවා..
  12. Maui_15

    ලෝක තෙල් මිලට සාපේක්ෂව ඉන්ධන මිල අඩු කරලද?

    හම්මට දැන්නේ සහන හම්බෙන්නේ තෙල් වලට ගෑස් වලට..එලම සෑර්.. :yes:
  13. Maui_15

    බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කරලා

    මෙලහට නඩු අහලා එල්ලලා මරන්න තීන්දු දීලා ඇති එහෙනං..:yes:
  14. Maui_15

    වව්නියාවේ ගිනි අවි නිෂ්පාදන කම්හලක් වටලයි..💥🔫

    දැන් ඕවා දාලා වැඩක් නෑ පොන්ස්..ජාතික ආරක්ශාව, සිංහල ජාතිය, ආගම ගැන මිනිස්සුන්ට මතක් උනේ කන්න බොන්න තියෙද්දි..දැන් ගෑස් එක ගන්න පෝලිමේ ඉද්දි, එලවලු ගිනි ගනන් ගිහින් සීනි අල්ලට අරන් තේ බොද්දි, කොරෝනා නිසා කොයි වෙලේ එලොව යන්න වෙයිද කියලා හිත හිත ජීවත් වෙද්දි ඕවා මතක් වෙන්නේ නෑ.. :lol:
  15. Maui_15

    අද පෙට්‍රල් ගහගන්න ගියා

    පල් හෑලිම ලියලිය ඉන්න ඕනේ නෑ..පෝලිං වල කුලියට ඉඳපන්..තොපේ ආණ්ඩුවෙන් 69 ලක්සෙට දීපු රස්සාවල් නේ.. 🤭

    No contents