1. Maui_15

    ජනාධිපති පඹයෙක්.. කිසිම අත්දැකීමක් නැති නායකයෙක්..- ඩිව් ගුණසේකර

    තව ටික දවසකින් ගෝටයම කියනව මම පඹයෙක් මම පඹයෙක් කියලා.. :yes:
  2. Maui_15

    පොහොර තොගය 3 වැනි පාර්ශවයකින් පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකාව එකඟ වුණා – චීන තානාපති

    එලම...තව දෙපාරක් විතර check කලානං කන්නත් සුදුසුයි කියලම සහතික කරගන්න තිබ්බා.. :angry:
  3. Maui_15

    බැසිල්ගේ සිංහල පංතිය

    ඕකාට අකුරු බෑ..:angry:
  4. Maui_15

    මිටි කෙල්ලො

    හොඳට කටට ගන්නවා..:yes:
  5. Maui_15

    කොවිඩ් වලට ජපානයෙන් දුන්න රුපියල් මිලියන 1300 කෝ

    ඩේසි ආච්චියේ මෙන්ඩෝ..සල්ලි කෝ අහනවෝ.. :lol:
  6. Maui_15

    300% කින් මිල ඉහල ගිය ඖෂධ

    ලෙඩහදා ගන්නේ නැතුව පරිස්සමෙන් හිටපල්ලා..සිමෙන්ති, ගෑස්, සීනි නෑ වගේ නෙමේ බෙහෙත් නැතිඋනාම මැරෙන්න තමා වෙන්නේ..
  7. Maui_15

    අරුන්ට උද්ඝෝෂණ කරන්න වෙන්නෙ හඳේ තමා දැන්..🤣🤣🤣

    ආ බයියෝ..ගූ නැව බාල ඉවරද..හුජ්ජ නැවකුත් ගෙන්නමු.. :lol::lol:
  8. Maui_15

    අරුන්ට උද්ඝෝෂණ කරන්න වෙන්නෙ හඳේ තමා දැන්..🤣🤣🤣

    වැඩබැරි ටාසන් රතුපස්වල වෙඩි තිබ්බේත් කොරෝනා බෝවෙන නිස වෙන්න ඇති නේද බයියෝ.. :lol::lol:
  9. Maui_15

    තිස්ස කුට්ටිආරච්චි දගලනවා වැඩි නේද

    බුද්ධිමත්තු නිහඩවෙද්දි මෝඩයෝ පිනුන් ගහනවා :yes:
  10. Maui_15

    රටේ සියලු අංශ වල පිබිදීමක්... ඉදිරිය සුබයි...

    මොන රටේද කියලත් කියපන් ඔය පිබිදීම තියෙන්නේ :lol:
  11. Maui_15

    "කඩේ ගියානම් කුලපති හිරේ ගියානම් සභාපති"

    සබ්‍රියාගේ තුන්කාල පුකට දාගත්ත තවත් බයි ලොල්ලෙක්..:rofl:
  12. Maui_15

    රාජපක්ෂලා පාඨලීට භය වී ඇති බව පෙනේ.....

    මෝඩයෝ කොහොමත් උගතාට බයයි.. :rofl:
  13. Maui_15

    ගෑස් මිල පාලනය ගිලිහේ…. සිලින්ඩරය 3500යි…

    ගෑස් වලට හොඳ මිලක්.. :lol:
  14. Maui_15

    ''ජනපති-අගමැතිගේ ඉදිරි දැක්ම නිසා රට දිනෙන් දින දියුණු වෙනවා'' ලන්සා

    හ හා react ගාන දැක්කාම තේරෙනවා කතාවේ තරම.. :rofl:
  15. Maui_15

    ගෑස් මිල පාලනය ගිලිහේ…. සිලින්ඩරය 3500යි…

    ආණ්ඩුව වැඩ පෙන්නයි පොන්නයා දැක්කේ නෑ කාලෙකින්..චීන ගූ නැවේ ගූ බානවාද කොහෙද..:rofl::rofl:
  16. Maui_15

    දිගු නිහැඬියාවකින් පසු 69 ලක්ෂයක් රැවටූ V8 සාධුලා යලි එළි බසියි...

    සංඝ ප්‍රතිරූපක කියන්නේ කාටද කියල ඇහුවොත් මේ ඝනයෝ ටික පෙන්නපල්ලා..
  17. Maui_15

    යුගදනවි බලාගාරය ඇමරිකාවට විකිණීම අපිට අදාළම නෑ- හිමිවරුන් තිදෙනක් ජනපති බේරාගැනීමේ මෙහෙයුම අරඹයි

    කුලපති කමක් නෙමේ ප්‍රින්සිපල් කමක්වත් පූජා කරයි කියල වෙන්න ඇති.. :lol:

    No contents