1. SANJEE

    EK Married Club-14

    :yes::yes::yes:
  2. SANJEE

    EK Married Club-14

    :):):):)
  3. SANJEE

    EK Married Club-14

    රීජන් වෙනස් ඇති මාමේ.....
  4. SANJEE

    EK Married Club-14

    නෑනේ බං........ මේකේ වර්ෂන් එකට තාම අප්ඩේට්ස් නෑ...... :dull::dull::dull::dull:
  5. SANJEE

    වරායේ strike

    කොහොමත් උගේ ලොරි තියෙනවා බං දැන් සැහෙන්න කාලෙක ඉඳන්....... ගොල්ඩ්ස්ටාර් ලොජිස්ටික්ස් (ග්ලෝබල් පාක් එකේම එකක්. එකත් රවිගේම තමා) කියන්නේ උගේ කම්පැනි එකක්..... බෙන්ස් ප්‍රයිම් මුවර් බර සෙට් එකක් තියෙනවා.......
  6. SANJEE

    EK Married Club-14

    මට 4.1.2 වලින් පස්සේ මේ ඉලව්වේ අප්ඩේට්ස් නෑනේ බං 4.3 එක....? එපා වෙලා මටනං..... :growl:
  7. SANJEE

    EK Married Club-14

    කොහොමත් ඒ කාලෙත් ඒ හෝල් එකේ හොඳක් කියන්න දෙයක් තිබුනේ නෑ........ දෙකයි පනහේ ෆිල්ම්ස් නේ ආවෙත් ඕකට......
  8. SANJEE

    EK Married Club-14

    එකායි පටන් ගත්තේ ඊට පස්සේ හරියට නරි රංචුව ෆිල්ම් බලන්න ආවා වගේ...... :lol::lol::lol:
  9. SANJEE

    EK Married Club-14

    අනිවා බං......... මෙහෙ එවුන් ඔව්ව හෙන මැජික් කරලා පෙන්වලා ගාන එකට දෙක තියලා කපන්නේ.....
  10. SANJEE

    EK Married Club-14

    අපේ කිනා.......? :eek:
  11. SANJEE

    EK Married Club-14

    :yes::yes::yes: ඒ ලෙවල් කරන කාලේ උනත් අපේ සිනමා විචාරක බුද්ධිය හොඳට තිබුනනේ..... ඉතින් එකට අනුව බලපු ෆිල්ම් එකක් ගැන බොහොම සරල විදියේ විචාරයක් කරලා (හූ කියලා) ගුටි නොකා එලියට පැනගත්තේ සෙට් එක...... :lol::lol::lol::lol:
  12. SANJEE

    EK Married Club-14

    කිය කියා හිටියා තමා LED පැනල් එකක් ගහන්න ඕනේ කියලා...... :lol:
  13. SANJEE

    EK Married Club-14

    :lol::lol::lol::lol: හාපෝ.......
  14. SANJEE

    EK Married Club-14

    ඒකනම් දන්නේ නෑ....... උඩ දාලා තිබ්බේ මිනියා 7.30 වෙද්දී කඩුවෙලට එනවයි කියලා...... ඒක අනුමාන කරලයි කිව්වේ.....
  15. SANJEE

    EK Married Club-14

    :cool::cool::cool:
  16. SANJEE

    EK Married Club-14

    මොකෝ අවුල නංගි.....? :eek:
  17. SANJEE

    EK Married Club-14

    එකෙක් මිණිපුර පැත්තේ අනිකා බියගම පැත්තේ......//
  18. SANJEE

    EK Married Club-14

    ඒ මොකෝ.....?
  19. SANJEE

    EK Married Club-14

    :(:(:( අනේ මන්දා උඹලට වෙච්චි දෙයක්...... මෙහ්හ් මාමේ GT-I9300 එකට හොඳ කස්ටම් රොම් මොනවයි......?
  20. SANJEE

    EK Married Club-14

    :lol::lol::lol:

    No contents