1. nikashala619

    හොද ප්‍රින්ටර් එකක් !

    ගත්තා බන් ඒත් හරියට වැඩ කලේ :no:එක පාරයි බන්
  2. nikashala619

    TV 1 - New TV Channel දැන් බලපන් :P :P

    sirasa tv wath hariyata hadaganna bari eka,thawa channel ekak dalada? :D
  3. nikashala619

    1080P Brrip Movies

    kat.cr balapan mcn!!! 5.1 channel movies ethi Rarbg ekath ethi!!! https://kat.cr/spectre-2015-1080p-bluray-x264-sparks-rarbg-t11915980.html direct link nam danne na :confused:
  4. nikashala619

    හොද ප්‍රින්ටර් එකක් !

    කාර්ටිරේජ් 2ට කියක් යයිද බන් ?? :oo:
  5. nikashala619

    හොද ප්‍රින්ටර් එකක් !

    ගණන් වැඩි බන් :dull::dull: උබට කාර්ටිරේජ් වලට කියක් වගේ යනවද ?
  6. nikashala619

    හොද ප්‍රින්ටර් එකක් !

    ඕ යස් :rolleyes:
  7. nikashala619

    හොද ප්‍රින්ටර් එකක් !

    අපෝ ඕක හරියන වැඩක් නෙවේ බන් !!! ප්‍රින්ටර් එකේ warrenty එකත් නැ ලු බන් ප්‍රින්ටර් එකට මොනවා හරි උනොත් :oo:
  8. nikashala619

    හොද ප්‍රින්ටර් එකක් !

    ink bottle set ekak gaththa ban !!! a unata dan cartirage eke ink cloged wela!! wada karannema na :no::no::no:
  9. nikashala619

    හොද ප්‍රින්ටර් එකක් !

    හොද ප්‍රින්ටර් එකක් ! මචන්ලා මගේ වැඩ වලටයි , අපේ තාත්තා ගේ වැඩ වලටයි කලර් ප්‍රින්ටර් එකක් ගන්න ඕනි වෙලා තියනවා වැඩ කියන්නේ කේන්දර පොත් ගහන්න , ලියුම් ගහන්න , dvd cover එකක් ගහන්න වගේ දේවල් වලට තමා පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ :rolleyes::rolleyes: ඉතින් මේ වැඩ වලට හරියන රුපියල් 10000කින් වගේ...
  10. nikashala619

    ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා

    Lankawa sallary madi nisa godak un pitarata yanawa bn :( Thawa Lankawa oni tharam innawa bn job nathuwa. Goverment aka unta web site ekak haduwath aka indian ekakta kiyala thama karaganna oni. Hodata balapan samahara sinhala web site wala hindi akuruth tiyanawa. :( oka lankawa ekakta dunna nam...

    No contents